සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළෙඳ පොලේ මිලෙන් තුනෙක් එකකට නිපදවන ඉන්දීය වෛද්‍ය උපකරණ

by Lankasara News
නොවැම්බර් 21, 2022
in පුවත්
medical
Share on FacebookShare on Twitter

ලොව පවතින අධිතාක්ෂණික වෛද්‍ය උපකරණ ජාත්‍යන්තර මිලෙස් තුනෙන් එකක අගයකට නිපදවීමේ හැකියාව ඉන්දියාව සතුවන බව එරට විද්‍යා සහ තාක්ෂණික අමාත්‍ය ජිතෙන්ද්‍ර සිං පවසයි.

ඒ අනුව ඉන්දියාවට ලොව තාක්ෂණ ලෝකය මෙන්ම වෛද්‍ය උපකරණ නිපදවීමේ දැවැන්තයකු බවට පත්වීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

විද්‍යා හා තාක්ෂණික අමාත්‍යවරයා විසින් මේබව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා නව වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් වූ තාක්ෂණික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ලොව ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් වෛද්‍ය උපකරණ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිලෙන් තුනෙන් එකකට ඉන්දීය ජනතාවට ලබා ගැනීමට හැකියාව නිර්මාණය වී ඇති බවත් එය ඉන්දීය වෛද්‍ය තාක්ෂණය මෙන්ම සෞඛ්‍ය අංශයේදී ගුණාත්මක භාවය ඉහළ දැමීමට හේතුවී ඇති බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි විසින් හදුන්වාදුන් ඉන්දියාව ස්ව්‍යං පෝෂිත රාජ්‍යක් බවට පත්වීමේ වැඩසටහනේ ප්‍රගිතිය මෙම වෛද්‍ය උපකරණ ඉතා අඩු මිලකට නිපදවීමේ හැකියාව නිර්මාණය වීම මගින් මානව සානාථ කරන බවද අමාත්‍යවරයා පෙන්වාද දුන්නේය.

මෝදි අග්‍රාමත්‍යවරයා විසින් වෛද්‍ය උපකරණ නිපදවීමේදී ඇතිව තිබූ ගැටලු සහ අභියෝග විසදීමට 2017 කටයුතු කළ බවත් එහි සාර්ථකත්වය අදවන විට ඇස්පනාපිට සනාථ වී ඇති බවටද සඳහන් කළේය ඒ අනුව අදවන වට පෞද්ගලික අංශයටද මේවන විට සිය ආයෝජනයන් පහසුවෙන් කිරීමට අවස්ථාව හිමිවී ඇති බවත් එය ඉන්දීය ආර්ථිකයටද විශාල පිටුවහලක් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share69Tweet43
Previous Post

ඕමානයේ දී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා ලද කාන්තාවක් සී.අයි.ඩී.යට භාර වෙයි…

Next Post

“පිල්ලයාන් මහ හොරෙක්…“ හොරකම් 20ක් ලේඛනත් සමග රාසමාණික්කම් පාර්ලිමේන්තුවට හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.