බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලානය ඇඹෙයි… ජයග්‍රහණය විශිෂඨයි.. නවසීලන්තයේ ජයග්‍රහණය දැක්කේ ප්‍රේක්ෂාගාරයේ හිස් පුටු පමණයි…

by editor
ඔක්තෝබර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිස් වූ ප්‍රේක්ෂකාගාර සහිතව පැවැත් වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති   තරගයේ  ජයග්‍රහණය අද (05) නවසීලන්තය විසින් වාර්තා කළේය.

නවසීලන්තයේ විශිෂ්ට ජයග්‍රහණය….

එය විශිෂ්ට ජයග්‍රහණයක් විය. ඔවුන් ජය ගත්තේ කඩුළු 09කිනි. 283ක ඉලක්කයක් හඹා යෑමේ දී දැවී ගියේ එක් කඩුල්ලක් පමණි.

කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. තරගාවලිය ආරම්භ කරමින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 09ක් දැවී ලකුණු 282ක් රැස් කළේය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 77ක් ලැබුවේය .

නවසීලන්තයේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 283කි.

මේ තරගයත් ඉන්දියානු තණතීරු ගැන ඉතාම පැහැදිලි විවරණයක් කළේය. පන්දුවට පහරදීම සඳහා සකස් වූ මේ තණතීරුවල ජයග්‍රහණයක් පිළිබඳ තරගකාරී අදහසක් ලබා ගැනීම සඳහාවත් ලකුණු 300 ඉක්මවූ ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු  විය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ අනුව 283ක් යනු අපට ලොකු ලකුණක් සේ හැඟුනත් එය මේ තරගාවලියේ දී මේ තණතිරුවල දී පුංචිය.   ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

විශේෂත්වය වන්නේ එක් අන්තයකින් පිතිකරණය ආරම්භ කළ විල් යන්ග් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවි යෑමය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 10කි.

රචින් රවින්ද්‍ර

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් රැස් කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා නොදැවුන ලකුණු 273ක සම්බන්ධයක් ගොඩනැගූහ.

ලෝක කුසලාන තරගාවලික ශතකයක් වාර්තා කළ    නවසීලන්තයේ    ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට එක් විය.

රචින්ට අවුරුදු 23කි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නායේ ගිය පස් කන්දක් නිවසක් මතට වැටී ගාල්ලේ පුද්ගලයෙක් මරුට…

Next Post

 ඩුප්ලිකේෂන් පාරේ අනපේක්ෂිත අනතුර… පහක් ජීවිතක්ෂයට… හතර දෙනෙකුට බරපතලයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.