සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය හරිත උයනක් කරන්නට ලොව වටා ඇවිදිමින් පැල සිටුවන අපූරු විදේශිකයා! ඔහු දැන් ලංකාවේ…

by editor
ජූනි 11, 2023
in පුවත්
foriners
Share on FacebookShare on Twitter

සටහන හා ඡායාරූප
නිමල් අල්ගෙවත්ත සහ ශ්‍රියානි විජේසිංහ –

ලෝකය හරිත උයනක් කරන්නට තම   නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවනල ලංකාවට පැමිණ තිබේ  .මොහු   දකුණු අප්‍රිකානු ජාතිකයෙකි  නමින් Nthony Stone ය. ලෝකය වටා යන ගමන් ඔහු ලංකාවටත්    ඇවිත් තිබෙන්නේ ගස් සිටුවීමටය.

 ඔහු  ලංකා වටේ පා ගමනින්  ගොස් පැල සිටුවීම       පැළ  සිටවන්නන්ට උපදෙස් දීම හා ඒවා අගය කිරීම   විනෝදාංශයක් ලෙස  කරගෙන යන්නෙකි.

දෙවුන්දර තුඩුවේ සිට  පේදුරු තුඩුව දක්වා ගමන් කරන මෙම විදේශීකයා මගතොටදී ඔබ දුටුවොත් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිය. පොඩි ටේලර් එකක් බඩේ බැදගෙන නැතහොත් කරේ තියාගෙන ඇතැම් විට මහා රූස්ස ගස්වලට වැඳ  වැඳ ගැස්වැල් අතගාමීන් ඒවා සමඟ සෙල්ෆි ගසමින්  ගමන් ඔහු ගමන් කරමින් සිටින්නේය.

මෙසේ ගමන් කරන මොහුට ඇතැමෙක්  අවශ්‍ය   නවාතැන් පහසුකම්   ලබා දෙන්නේය . නවාතැන් පහසුකම් නැතත් ඔහුගේ කරේ එල්ලාගෙන යන ට්‍රේලරයේ  ජංගම නිවසක් සුරක්ෂිත හසුරා ඇත්තේය. ඔහු ට රාත්‍රිය ගතකිරීමට  නවාතැනක් හමු නොවුනහොත් ඔහු සිය ට්‍රේලරය පාරේ අයිනක හෝ පිට්ටනිය අයිනක නතර කර එහි තිබෙන කූඩාරම ගෙන නිවසක්   ගන්නේය. මෙම කුඩාරම තුළ  නිවසකට අවශ්‍ය කරන සියලුම  අංගෝපාංග තිබීම    විශේෂත්වයකි.

ඔහු  යූ ටියුබ් චානලයක හිමිකරුවෙකි. පැළ සිටුවමින්  ලොව පුරා කරනු ලබන සංචාරයන්ගේ විස්තර හා ඡායාරූප  මොහුගේ යූ ටියුබ් චැනලය හරහා ප්‍රසිද්ධ කරමින් උපයා ගන්නා මුදල් ලොව පුරා පැළ සිටුවීමේ ව්‍යාපෘතියට යොදවනු ලබන බව Nthony Stone කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගස් වැලි කපා විනාශ කර මේ ලොව ගිනි ගොඩක් බවට පත් කර ඇති බවත්  එය සිසිල් කිරීම තමාගේ  වෑයම බවත්  මේ අපූරු මිනිසා අපට කීවේය.

“ ලොව පුර   මේ ගමන යන විට මට බොහෝ පිරිසක්  උපකාර කරනවා. මුදල්  ආධා ර පවා  දෙනවා.  ලොව පුරා   සිටින මිතුරන් තමයි මට මේ හරිත ලොවක් සඳහා ගමනකට සහාය ශක්තිය බර පැන දෙන්නේ.  මේ ලංකාවේ Hotel Lean at 83 අධිපති නීල් මගේ මිතුරා මට ලංකා ගමනට  උපකාර කළා. මගෙන් මම හෝටලයේ හිටියට මිලක්  ගත්තේ නෑ. “

“ලංකාවේ ආදරණීය මිනිසුස් හුඟාක් ඉන්නවා. ඒ නිසා මට මේ හරිත ව්‍යාාපෘතිය කර ගන්න පහසුයි.  මම ලංකාවට වගේම මෙහි මිනිසුන්ටත්   ආදරෙයි. ලෙංගතු මිනිසුන් සිටින ලංකාවේ ගස්වැල්වලට  ආදරය කරන මිනිසුන් සිටිනවා . මම ලෝකයේ අන් රටවල් මෙන්ම මේ රටත් සිසිල් කරන්න දායක වෙනවා.” යැයි ඔහු පැවසීය.

Nthony Stone වයස අවුරුදු 52ක පුද්ගලයෙකි. ඔහු වසර 30ක් පුරා රට රටවල් සිය ගණනක ඇවිද අත්දැකීම් ලැබ ඇත්තේය. ඒ යන චාරිකාවේදී  ඔහු ලංකාව ගැන කියන කතාව   ලෝකයට අලුත් පණිවිඩයක් දෙනු ඇත.

ඇවිදිමින් හරිත ලොවක් තැනීමට දායක වන පරිසරයට ආදරය කරන  ආදරණීය මිනිසෙකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අක්මීමන පොලිස් වෙඩි පහර කෑ තරුණයා ඇතුලු තරුණයින් දෙදෙනා රිමාන්ඩ්!

Next Post

ජනපති අවුරුද්දටම ගෙනාවේ අයි.එම්.එෆ්. එකේ ඩොලර් මිලියන 300 විතරයි… රට තවම දුවන්නේ බැසිල් ගෙනා සල්ලිවලින් – සාගර කාරියවසම්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.