අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක්කන්ට නැමෙන්න පෙර පොඩ්ඩන්ට හිතන්න යමක්! පොලිස් ලොක්කෙකුගේ නියෝගකයට නීතිය නැමූ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්!

by editor
නොවැම්බර් 24, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

රාජකාරිය නිසි ආකාරව සිදුකිරීමට යද්දී  මරදාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති සිය නිල දුරකථනයෙන් ලබා දුන්    නියෝගයක් මත ව්‍යාජ අංක තහඩු සහ ලිපි ලේඛන සහිත කාර් රථයක් මුදා හැරීමට කටයුතු කිරීමේ වරදට අදාල කාර් රථය නවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට හැදූ  දංඕවිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු වැඩ තහනමට ලක්  කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දංඕවිට පොලිසියේ සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් පෙරේදා (22)  හැලගල ප්‍රදේශයේ  රථ වාහන රාජකාරියේ යේදී සිටිය දී වරකාපොල සිට කොළඹ දෙසට ධාවනය කළ රථයක පසුපස අංක තහඩුව සැක සහිත බව නිරීක්ෂණය කර තිබේ.

ඒ නිරීක්ෂණය අනුව වහාම ක්‍රියාත්මක වූ සැරයන් වරයා ඉදිරියේ රාජකාරිවල නිරතව සිටි කාන්තා සැරයන් වරියකට දුරකථනයෙන් අමතා මෙම සැක කටයුතු වාහනය නවත්වා පරීක්ෂා කරන ලෙස දන්වා ඇත.

ඒ අනුව ඇය කළ පරීක්ෂාවක දී මෙම වාහනයේ ලියකියවිලි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බව තහවුරු වීම නිසා තමන්ට මෙම තොරතුර ලබාදුන් සැරයන්වරයාට ඒ බව දැනුම් දී තිබේ.  සැරයන්වරයා සහ කොස්තාපල්වරයා  වහාම අදාල ස්ථානයට පැමිණ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් සිද්ධිය විමර්ශනය කරමින් සිටිය දී මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා සිය රාජකාරි දුරකථනයෙන්  විමර්ශන කටයුතු සිදුකරමින් සිටි සැරයන්වරයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන තිබේ.

ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ මෙම කාර් රථයේ රියදුරා තමන් දන්නා කෙනෙක් බවත්, ලියකියැවිලි අඩුපාඩු තිබෙන නමුත් ඔහුව මුදා හරින ලෙසත් දන්වා තිබේ.

ඒ අනුව  රථයේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය ව්‍යාජ ලියකියැවිලි බවට තහවුරු කරගෙන තිබියදීත්,  මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැන්වීම මත වාහනය නිදහස් කිරීමට සැරයන්වරයා කටයුතු කර ඇත.

කෙසේ වෙතත් කාර් රථයේ දුම් සහතිකය හා වාහනයේ ලියාපදිංචි පොතේ ඡයා පිටපත් සහ මුල් පිටපත් ලබාගැනීමට සැරයන්වරයා කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට බරපතල රාජකාරි පැහැර හැරීමක් කිරීම සම්බන්ධව චෝදනා ලද සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කරයි… පහත් බිම් යටවෙයි! 

Next Post

කැත අශික්ෂිත වැඩ කරන්න එපා…   ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින් අනුර කමල් ගුණරත්නට දන්වයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.