අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්රෝ “වංචනික “ සිලින්ඩරයේ මිල 1150ට බස්සයි!

by editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලිට්රෝ සමාගම විසින් වෙළෙඳපොලට වංචනික ලෙස හඳුන්වා දුන් බවට පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ වුණු ලීටර 18ක ප්‍රිමියම් ගෑස් සිලින්රයේ මිල රුපියල් 1150ක් දක්වා අඩු කිරීමට ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි තීරණය වී ඇත.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ යෝජනා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද මේ සම්බන්ධ නිල දැනුම් දීම මෙතෙක් පාරිභෝගික අධිකාරිය වෙත ලැබී නොමැති අතර ගැසට් නිවේදනයෙන් පසුව නව මිල ක්‍රියාත්මක වීමට නියමිතය.

ලිට්රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතියකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5 බර ගෑස් සිලින්ඩරයට අමතරව කිලෝග්‍රෑම් 9.7ක් බර නව ප්‍රිමියම් ගෑස් සිල්න්ඩරයක් හදුන්වා දුන් අතර එය සුපුරුදු සිලින්ඩරයේම බහා වෙළෙඳපොළට නිකුත් කළේය.

එය පාරිභෝගිකයා රවටන ගෑස් වැඩි මිලට අලෙවි කිරීමේ කූට උපායක් ලෙස දැඩි විවේචනයට ලක් වූ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද ලිට්රෝ සමාගම එය වංචනික ලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් පාරිභෝගික අධිකාරියට ඊට එරෙහිව නඩු පවරන බවත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපූරුයි කී සයිනොෆාම් මාත්‍රා දෙකම ගැසූ බදුල්ලේ වෛද්‍යවරුන් 02ක් හෙදියන් 05ක් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කරලා..

Next Post

බිම්බෝම්බ ඉවත්කරන කාන්තාවන්ට ලිංගික අතවර… පුපුරණ ද්‍රව්‍ය හොර පාරේ… සේවකයෙක් ජනාධිපතිට කියයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.