අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිම්බෝම්බ ඉවත්කරන කාන්තාවන්ට ලිංගික අතවර… පුපුරණ ද්‍රව්‍ය හොර පාරේ… සේවකයෙක් ජනාධිපතිට කියයි…

by editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • පුපුරණද්‍රව්‍යවල වෙඩිබේත් දඩයක්කාරයන්ටත් විකුණනවා..

  • වාර්ෂික කොන්ත්‍රාත් එක ගන්න කාන්තාවන්ට උසස් නිලධාරීන් සමග යහන්ගත වෙන්න සිද්ධවෙලා…

උතුරේ බිම්බෝම්බ ඉවත් කරන්නන්ගෙන් විශාල පිරිසක් බිම් බෝම්බ හා වෙනත් ද්‍රව්‍ය වල වෙඩි බෙහෙත් දඩයක්කාරයින්ට විකිණීම ඇතුලු නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවත් මේ රාජකාරියේ නිරතවන කාන්තාවන් උසස් නිලධාරීන්ගේ ලිංගික සූරාකෑමට ලක්වන බවත් උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත සාමාජිකයෙකු 19 දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කොට තිබේ.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරණ එස් උදයකුමාර් නැමැත්තා එම ලිපිය ජනාධිපතිවරයාට යැවීමට පෙර යාපනය මාධ්‍ය සමාජ ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ බව පැවසීය.
මීට අමතරව බිම්බෝම්බ ඉවත් කිරීමේදී හා පුපුරණ ද්‍රව්‍ය සහිත දේ ඉවත් කිරීමේදී නීති විරෝධී ජාවාරම් රැසක් සිදු වන බව ප්‍රකාශ කළ උදයකුමාර් කියා සිටියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින කාන්තාවන් කැළෑබද ප්‍රදේශ වලදී නිලධාරීන්ගේ ලිංගික අතවර වලටද ගොදුරු වන බවයි.

නිලධාරීන්ගේ අණට කීකරු නොවන කාන්තාවන් සඳහා ඊළග වසර සඳහා වූ සේවා කොන්ත්‍රාත්තුවට අවසර නොලැබෙන නිසා අසරණව සිටින කාන්තාවන්ට මේ ක්‍රියා වලදී නිහඬව සිටීමට සිදුවන බවද ඔහු පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්රෝ “වංචනික “ සිලින්ඩරයේ මිල 1150ට බස්සයි!

Next Post

රිෂාඩ්ගේ ගෙදර දී පිළිස්සී මළ දැරිය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා දෙමළ මන්ත්‍රීවරු පොලිසි යති…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.