බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලන්සාගේ පෝස්ටර් ඉවත් කළ තමන්ගේ පොලිසියේ නිලධාරීන්ට නින්දිත ලෙස බැණ වැදුන කොච්චිකඩේ ඕඅයිසී අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

මැතිවරණ නීතිය අනුව රාජකාරි කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලන්සාගේ මැතිවරණ පෝස්ටර් ඉවත් කරමින් සිටි කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට නින්දිත ලෙස බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් අනීතික නියෝග නිකුත් කළ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අද අත් අඩංගුවට ගෙන ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති නිමල් ලන්සා විසින් පත් කර එවූ ඔහුගේ දේශපාලන බත්බැලකම් කරන්නෙක් බවට චෝදනා එල්ලවූ අයෙකි. පසුගිය 03 වැනිදා ඉරිදා  නිමල් ලන්සා විසින් සිය කණ්ඩායම් යොදා අලවා තිබූ ඔහුගේ පොස්ටර් ඉවත් කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඉතාම පහත් සහ නින්දිත ලෙස බැන වැදී ලන්සාගේ පෝස්ටර සහ බැනර්  ගැලවීම වළක්වා තිබේ. මෙම රාජකාරියේ යෙදී සිට ඇත්තේ උප පොලිස් පරික්ෂවරයෙක් ඇතුළු නිලධාරී කණ්ඩායමකි.ක

මෙම සිද්ධිය එතැන සිටි පොලිස් නිලධාරියෙක් විසින්ම වීඩියෝ කර මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතට පත් කර ස්ථානාධිපතිවරයා පොලිස් නිල ඇඳුමටත් අගෞරව කරමින් තමන්ව නිග්‍රහයට පත් කළ ආකාරයත් මේ ආකාරයට රාජකාරි කිරීමට ඇති අපහසුකමත් පිළිබඳ පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධව දින තුනක් තිස්සේ විමර්ශනයක් සිදුවන අතර කොච්චිකඩේ ස්ථානාධිපති තමන්ට අසනීප බව ප්‍රකාශ කර රාගම රෝහලට ඇතුළත් වී ඇත. දින තුනක් තිස්සේ විධිමත් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අද සවස කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ. බැන තර්ජනය කර රාජකාරියට බාධා කර අඩම්තේට්ටම් කිරීම, පොලිස් ආඥාපනතේ සඳහන් වැරදි සිදුකිරීම සහ මැතිවරණයට අදාලව පවතින නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් කොළඹ උතුර අපාරධ කොට්ඨාසියේ නිලධාරීන් අද මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.  කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොලිසිය ඉතා ඉහළ අගයක් සහතිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන පසුබිමක ජනාධිපතිවරයා ද සම්බන්ධ වූ නුවර මහජන රැළියේ දී මහනුවර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ සංවිධායක මෙන්ම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත මැතිවරණ නීතිය අයාලේ යවන පොලිස් නිලධාරීන් සිටින බවට ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එම චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ පරීක්ෂණවලදී ද හෙළි වී තිබුණේ ලාල් කාන්ත කළ චෝදනා පදනම් විරහිත බවත්, පොලිස් නිලධාරීන් විසින් කිසිම දේශපාලන භේදයකින් තොරව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් කර ඇති බවත්ය. පොලිස්පතිවරයා මේ වනවිට පොලිසියට ඍජු නියෝග නිකුත් කරමින් දන්වා ඇත්තේ කිසිම දේශපාලකයෙක් පසුපස නොයා, කිසිම දේශපාලකයෙකුට ගැතිකම් නොකර පොලිිසය ලෙස පොලිස් රාජකාරිය නිසි ලෙස කරන ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු පොලිස්පති කිරීමේ රනිල්ගේ තීන්දුව සම්බන්ධව අධිකරණය වත්මන් ජනපති අනුරගේ ස්ථාවරය විමසයි!

Next Post

පාස්කු ප්‍රහාරය – චැනල් 4 වැඩසටහන ගැන අලුත් විමර්ශනයක් අද අරඹෙයි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.