බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලන්ඩන් නුවර රිය අනතුරකින් යාපනයේ එකම පවුලක මව සහ දියණියන් දෙදෙනා මිය යයි…

Three dead and Four injured...

by editor
ජූනි 14, 2023
in පුවත්
මිය ගිය මව සහ දියණියන් දෙදෙනා...

මිය ගිය මව සහ දියණියන් දෙදෙනා...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ලන්ඩනයේ චිචෙස්ටර් (Chichester) නගරයේ  ඩන්ක්ටන් ( Dunston ) ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ රිය අනතුරකින් යාපනයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු   තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් අතර සිටින තවත් කාන්තාවක් ඉතා බරපතල තත්ත්වයේ සිටින අතර ඇය   මෝටර් රථය පදවා ගෙන ගිය කාන්තාව වෙයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් තවත් මෝටර් රථයක  ගැටීමෙන් සිදු අනතුරකිනි.

ලන්ඩනයේ පදිංචි වී සිටින මියගිය අයගේ ඥාති පුතෙකු විසින් මියගිය පිරිස හදුනා ගෙන තිබේ.

ඔහු ප්‍රකාශ කොට ඇත්තේ විවාහ මංගල්‍යයක්  සදහා පවුලේ උදවිය මෝටර් රථ දෙකකින් ගමන් කළ බවත්  එම බී.එම්.ඩබ්ලිව් ( BMW ) වර්ගයේමෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත්ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මියගිය අයගේ මළ සිරුරු තුන යාපනයට රැගෙන ඒම සදහ ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතක් පමණ වැය වන නිසා අවසන් කටයුතු   ලන්ඩනයේදී සිදි කිරීමට පවුලේ ඥාතීන් තීරණය කොට ඇති බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

මියගොස් ඇත්තේ මව හා දියණියන් දෙදෙනෙකු වන අතර ඔවුන් වසරකට ඉහතදී යාපනයේ සිට කැනඩාවට ගොස් මීට දින කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් ඇත්තේ  විවාහ මංගල්ලයකට සහභාගී වීම පිණිසය.

චිචෙස්ටර් නගරයේ   පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් අර්බුදය කාලේ තෙල් නැවක්ම කළු කඩේට ගිය හැටි විගණනයෙන් හෙළි වෙයි…

Next Post

ගිනස් පොතට ගිය හමුදා වෛද්‍යවරුන්ගේ සැත්කම!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.