සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක් විජය ගල් අඟුරු බලාගාර ඉතිහාසයේ මේ තරම් ප්‍රමිතියෙන් හීන ගල් අඟුරු තොග මින් පෙර ගෙන්වා නෑ…. ලංවිම ඉංජිනේරු සංගමය  කියයි!

by editor
පෙබරවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලක් විජය ගල් අඟුරු  බලාගාරය ආරම්භයේ පටන් ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය Lanka Coal Company (Private) Limited හරහා මෙන්ම    විවිධ සමාගම් හරහා ද සිදුවී ඇති නමුත්  මේ වනවිට ආනයනය කර ඇති      ප්‍රමිතියෙන් හීන ගල් අඟුරු ආනයනයක් මින් පෙර බලාගාර ඉතිහාසයේ සිදුවි නැති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

වෘත්තීයවේදී  සංගමයක් ලෙස මෙය ඉතා බරපතල තත්වයක් වශයෙන්   නිරීක්ෂණය කරන බවත්, ප්‍රශ්නගත  ප්‍රසම්පාදනය තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට හා විදුලි පාරිභෝගිකයන්ට සිදුවන රුපියල් බිලියන ගණනක අලාභයට වගකිය යුත්තන් විධිමත්ව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්  තම සංගමය තරයේම අවධාරණය කරන බවත් එම සංගමය සිය නිවේදනය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම අලාභය හුදෙක් අමාත්‍යංශ අභ්‍යන්තර කමිටු මඟින් ගණනය නොකළ යුතු අතර, නිවැරදි තාක්ෂණික ඇගැයීමක් මඟින් විනිවිද භාවයකින් යුක්ත ලෙස ගණනය කිරීම් සිදු කළ යුතු  බව සඳහන් කරන සංගමය  මෙම ප්‍රවණතාවයන් හමුවේ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් වන සිය සංගමයේ  සාමාජිකයින්  ඇතුළු ලක්විජය බලාගාරයේ සියළු සේවකයන්ට කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු බවට  ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

එලෙස සිදු කරන ඕනෑම බලපෑමකට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවටද සංගමය දැනුම් දෙයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

සංගමය මෙම නිවේදනය නිකුත් කරන්නේ අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව දීර්ඝ ලෙස මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා රජය පාර්ශවයෙන් මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ලිපිය පහතින් දැක්වේ.

ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිත්‍රපාලගේ ලංකේෂ්වරගේ වැලිකන්ද වී මෝලේ ගිනිගැනීමක් ගිනි නිවන ඒකක විසින් පාලනය කරයි!

Next Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැඟවී සිටි දෙවැනි වෙඩික්කරුත් අත් අඩංගුවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.