ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න!

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව ගැටලුව ආණ්ඩුව පෙරළා දැමීමට තරම් ප්‍රබල දූෂණ සහිත ගනුදෙනුවක් ලෙස විපක්ෂය සමාජ මතයක් ගොඩනගමින් ඇත. ඒ සඳහා සංඛ්‍යා ලේඛණ දත්ත සහ විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාගේ උපන් ගෙයි දූෂණ  ගලපාගෙන දැවැන්ත ප්‍රශ්න කිරීමක් සිදුකරනු ලබමින් ඇත. “බෝසත්” මාලිමා ආණ්ඩුව සම්බන්ධව ජනතාව තුළ තිගැස්මක් ඇති කිරීමට සමත් මේ ගල් අඟුරු ටෙන්ඩරයේ කතාව … දිගටම ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න! කියවන්න