බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා ජාතික රෝහලේ දූෂිතයන් පිරිසක් විමර්ශනයකින් බේරෙන්න මෙහෙයුමක….

by editor
ජූනි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික රෝහලේ MRI යන්ත්‍ර 4න් දෙකක් බිඳ වැටී රොහලේ ජාලගත කිරීමේ පද්ධතියත් ක්‍රියාවිරහිතව ඇති තත්ත්වය තුළ මේ වනවට එම පද්ධතිය ස්ථාපිත කිරීමේ දී සිදුවී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ දියත්වී ඇති විමර්ශනය යටපත් කිරීමේ අභිලාෂයෙන් රෝහල තුළ සිදුකළ හැකි MRI ස්කෑන් පරීක්ෂණත් අඩාල කිරීමේ දැනුම්වත් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ජාතික රෝහලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

විමර්ශන ක්‍රියාවලිය හේතුවෙන් මෙම ජාලගත පද්ධතිය ස්ථාපිත කළ සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 03ක මුදල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් වැලකී යෑම නිසා අදාල සමාගම ජාලය අක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.

දැනට සිදුකරන විමර්ශනයන්වලින් මෙම ජාලය ස්ථාපිත කිරීමේදී වංචාවන් සහ දූෂණයන් සිදුකළ නිලධාරින් විශාල පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සහ ජාතික රෝහල තුළ සිටින බව අනාවරණය වෙමින් ඇති පරිසරයක අර්බුදයක් ඇති කර අදාල සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 3ක මුදල ගෙවා නැවත මෙම ජාලය ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සාහ කරන විශේඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් කළ හැකි ස්කෑන් පරීක්ෂණ ප්‍රමාද කිරීම නිසා ඇති වී තිබෙන අර්බුදය උග්‍ර වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය තුළ වෛද්‍යවරුන් කීපදෙනෙකු විසින් MRI පරික්ෂණයන්ට දින ලබා දී ඇති රෝගීන්වද නැවත හරවා යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වී ඇත.

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙයකු ලංකාසර වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාලගත පද්ධතිය ස්ථාපිත කිරිමට පෙර පැවති ක්‍රමවේදය වන ඡායාරූපගත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතියද එම ක්‍රමයට නැවතත් යාමට නොහැකි බව විශේෂඥවරුන් ප්‍රකාශ කර ඇති බවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ තත්ත්වය උලුප්පා පෙන්වමින් MRI පරික්ෂණයන් ජාතික රෝහලේ සීමා කරන මෙම විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් තුළ මෙම ඡයාරූපගත කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් MRI පරික්ෂණයන් සිදුකරන බවද එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.

දූෂිතයින් කණඩායමක් විසින් රෝගීන්ගේ ජීවිත බිල්ලට තබමින් දියත් කර ඇති මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ අන්ත අසරණ වී ඇති රෝගීන්ට විකල්ප ලෙස පුද්ගලික රෝහල් වෙත යොමුවන්නට සිදුවී ඇති බවත් පෞද්ගලික අංශයෙන් MRI පරික්ෂණයක් කර ගැනීමට විශාල මුදලක් වැයවන පසුබිමක අසරණ රෝගීන් මහත් අසීරුතාවන්ට පත්ව ඇති බවත් වාර්තා වේ.

MRI පරික්ෂණ වාර්තාව නොමැතිව ශල්‍ය වෛද්‍යවරුන්ට රෝගීන්ගේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති ආකාරය ද එම ආරංචි මාර්ග අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත් අඩංගුවට…

Next Post

ශ්‍රි ලංකන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 01 දා දක්වා රිමාන්ඩ්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.