සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුහුණෙ සිසුන්ට පන්ති තහනමක් නෑ… සරසවි භූමියට ඇතුළුවීම තහනම් කළා – උපකුලපති!

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය  වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබන  දෙවැනි වසරේ වෛද්‍ය  සිසුන්ගේ   පංති තහනම්කිරිමක් සිදුකොට නොමැති බවත්  එම සිසුන්ට විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම්කොට ඇති බවත්  රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජිව අමරසේන  පවසයි.

දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 260කට ආසන්න පිරිසකට විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම් කිරිමට විශ්වවිද්‍යාල පාලනඅධිකාරිය මගින් පියවරගෙන ඇති බවද උපකුලපතිවරයා පවසයි.

මේ පිළිබද ලංකාසර කළ විමසුමකදි මහාචාර්ය සුජිව අමරසේන මෙසේද කිවේය.

“දෙවැනි වසරේ ඉගෙනුම ලබන  මෙම සිසුන්  දෙවැනි එම්.බි බිඑස් විභාගයට පෙනී  සිට ප්‍රථිපල අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඒ අයට  මේ දිනවල  නිවාඩුයි. මේ දිනවල මෙම සිසුන්ට කිසිදු අධ්‍යයන කටයුත්තක් නැහැ. ප්‍රායෝගික හා සායනික පංති කිසිවක් නැහැ. එම නිවාඩු කාලය තුළ විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම් කරලා තියෙනවා. “

“මෙම සිසුන් කණ්ඩායම තමයි නවක සිසුන් කණ්ඩායමට කරදර කරණ සිසුන් කණ්ඩායම. මෙතන නවකවද සිද්ධියක් නැහැ. නවක සිසුන් පිළිගැනිමේ දි ටයිපටි පැළඳ  කලිසම් ඇඳලා අත්දිගට දමලා ඉන්න කියලා තියෙනවා. ගැහුණු ළමුන්ට සාරි ඇඳලා කොණ්ඩා මෝස්තර දමලා එන්න කියලා තිබුණා. මෙතනදි ළමයි ලස්සනයි. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“නමුත් අපි හිතන්නේ මේක නවක වදයක් කියලා මෙහි සංකල්පය වැරදියි. ඒ නිසා තමයි අපි  දෙවැනි වසරේ සියලුම සිසුනට දැනුම් දුන්නේ විශ්වවිද්‍යාල භුමියට එන්න එපා කියලා.”    උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉකුත් වසරේ දුම්රිය ගමන්වාර 15 188ක් අවලංගුයි… ප්‍රතිශතයක් ලෙස එය 18% ක්….

Next Post

ළමා දූෂක චූදිත සාරුව ලියනගේ සුනිල් නඩුවෙන් නිදොස් කොට නිදහස්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.