බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් සහන ණයකට තෙල් දෙන්න එකඟ වෙයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

විදේශ විනිමය අර්බුදයක ගිලී සිටින ශ්‍රි ලංකාවට සහනහීලී ණය පදනම මත ඛනිජ තෙල් ලබා දීමට රුසියානු රජය එකඟතාව පළ කර ඇති බව රුසියාවේ ශ්‍රි ලංකා තානපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ පවසයි. ශ්‍රි ලංකාවේ හිටපු තානාපති ආචාර්ය සමන් වීරසිංහ ඇතුළු ශ්‍රි ලංකා කණ්ඩයමක් රුසියානු බලධාරීන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී මෙලෙස ණය සහන පදනම යටතේ ශ්‍රි  ලංකාවට වානිජ ණයක් ලබා දීමට තීරණය වී ඇතැයි ඇය සඳහන් කරයි.

මේ වනවිටත් ශ්‍රි ලංකාවට අවශ්‍ය ඉන්ධනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාවෙන් ගෙන්වන අතර එය ආරංචි  මාර්ග සඳහන් කරන්නේ එය බොහෝ විට ස්ථානීය ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ පෞද්ගලික ගැනුම්කරුවන් වෙතින් ලබා ගන්නා බවය. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළෙඳපොළ විශ්ලේෂණ සාමාගම් දෙකක් උපුටා දක්වමින් සඳහන් කළේ දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව ඇතුළු රටවල් ගණනාවක් අඩු මිට රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කටයුතු කර ඇති බවයි.

යුරෝපීය සම්බාධක හේතුවෙන් බිඳ වැටී ඇති රුසියානු තෙල් වෙළෙඳපොළ පවතින  සහන මත පදනම්ව මෙම රටවල් තෙල් මිලදී ගන්නා බවත් මේ අනුව පසුගිය මැයි මාසය දක්වා ගත වූ මාස 05 තුළ ශ්‍රි ලංකාවේ ඉන්ධන  ඇණවුම්වලින් සියයට 79ක්ම එනම් බැරල් මිලියන 2.1ක් රුසියාවෙන් ලබා ගැනීමට හ්‍රි ලංකාව කටයුතු කර ඇති බවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්කරයක කාබනික වට්ටක්කා වගාවෙන් ලක්ෂ 17ක අදායමක් ලැබූ මහවැලි ගොවියෙක්…

Next Post

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.