සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 20ක් නුදුන් නිසා කළුතර විද්‍යාලයේ නවක උසස් පෙළ සිසුවාට සිසු පිරිසක් බරපතල ලෙස පහර දීලා… පහර කෑ සිසුවා ජ’පුර හදිසි ප්‍රතිකාර ඒකකයේ..

සිසුවා ශල්‍ය කර්මයකට ලක් කරලා... පහර දුන් සිසුන් 03ක් අත්අඩංගුවට... සිද්ධිය ගොඩින් බෙරා ගන්නැයි පාසලින් බලපෑම්...

by editor
ජනවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවෙකුට විද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිසුවා පහර කෑමට ලක් වී ඇත්තේ පසුගිය 16 වැනිදා ය. නිම්න රන්මාල් ජයරත්න නැමැති මෙම සිසුවා පසුගිය 16 වැනිදා උසස් පෙළ අධ්‍යයනයකටයුතු සඳහා කළුතර විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

සසුවාගේ මව්පියන් පවසන්නේ පළමු දිනයේ පාසලට පැමිණි සිසුවාගෙන් රුපියල් 20ක් ඉල්ලා එය ලබා දීමට නොහැකි බව පැවසීමෙන් සිසුන් විසින් පහර දී ඇති බවත් එම පහර දීමෙන් සිසුවාගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති බවත්ය.

මෙම පහරදීමේදී නිම්නගේ ඇස අවට ඉදිමී ඇති අතර නාසයෙන් රුධිරය ද වහනය වීම හේතුවෙන් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නිම්නගේ නාසයෙන් තවදුරටත් රුධිරය වහනය වීම හේතුවෙන් ඔවුන් දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව නිම්න රන්මාල් ශල්‍යකර්මයකට භාජනය කර මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ මුහුණේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බවත් ශල්‍යකර්මයෙන් “ප්ලේට්“ එකක් දැමීමට සිදුවී ඇති බවත් වෛද්‍යවරු පියාට දන්වා තිබේ.

මව්පියන් පවසන්නේ, පහරදීම සම්බන්ධයෙන් තමන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවය.
එහිදී පහරදුන් සිසුන් 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.  තම දරුවාට පහර දුන් සිසුන් තිදෙනා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයින් බැවින් මෙම ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නා ලෙස කළුතර විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙන්, නාගොඩ රෝහලේ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් සහ පාසලේ ගුරුවරුන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවත් දරුවාගේ පියා මාධ්‍යයට පවසා තිබිණි.

 

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහාන් සමරනායකට උදේනි වික්‍රමසිංහට තර්ජනය කලැයි අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත – සංජීව ධම්මික රිමාන්ඩ්

Next Post

රට බංකොලොත් කරන්න ගෙවුනු 74 වසරේ රටකළ සියලු පක්ෂ වග කිව යුතුයි… පොහොට්ටුව පාලනය කළේ අවරුදු 03යි… බැසිල් කියයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.