බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 13000 පිට මිටිය විකුණන්නේ 21000ට… බේකරි කරුවෝ පිටි මාෆියාවට  හෙණ ඉල්ලති!

by editor
සැප්තැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

රුපියල් 13000කට අලෙවි කළ හැකි කිලෝ 50ක පිටි මිටිය රුපියල් 21000 සිට 25000 දක්වා මිලකට අලෙවි කරමින් පිටි මාෆියාවක් නිර්මාණය කර ඇති  පිටකොටුවේ පිටි  ආනයන කරුවන් මේ දැඩි අර්බුදය අවස්ථාවේ දී  අසාධාරණ අන්දමින් උපයන   මුදලට යහපතක් නොවන බව  සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ජයවර්ධන පවසයි.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ජයවර්ධන

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ප්‍රධාන පිටි නිශ්පාදන සමාගම් දෙක ඩොලර් අර්බුදයත් සමග නිශ්පාදනය අඩකින් අඩු කිරීමෙන් පසු පිටි වෙළඳපලට පැමිණි පිටකොටුවේ ප්‍රධාන ව්‍යාපාරිකයින් මේ ආකාරයෙන් කරන බිහිසුණු සූරාකෑම නිසා ගම්බද  කුඩා පරිමාණ බේකරි 2000ක් පමණ වැසී ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහ මගට වැටී ඇති බවය.

මහ මගට ඇද වැටුණු අසරණ මිනිස්සුන්ගේ සාපය මේ අසාධාරණ කළු කඩ වෙළෙන්දට වදින බව ද සභාපතිවරයා කීවේය.

“ පිටි සමාගම් දෙක අඩපණ වීමත් සමග  ඇතිවෙලා තියන අඩුව පුරවන්න පිටි ආනයනය කරන පිටකොටුවෙ තොග වෙළෙන්දන් මේ වනවිට තුර්කියෙන්, ඩුබායිවලින් පිටි ගෙන්වනවා. ඉන්දියාව පිටි අපනයනය නැවැත්වීමත් එක්ක   තමයි මේ වෙළෙන්දො තුර්කිය වගේ රටවලට යොමු වුනේ. මේ අය පිටි ගෙනත් විකුණන්නෙ දෙගුණයකට ආසන්න ලාබයක් එක්ක. උපරිම 13000ට විකුණන්න පුලුවන් පිටි කිලෝ 50 මිටිය තමයි රුපියල් 21000ට 2500ට  විකුණන්නේ. අනික  මේ විශාල මිල ගණන්වලට විකුණන පිටි අපේ පුරුදු  අහාර ප්‍රමිතියටත්  වඩා වෙනස්.  “

“පොඩ්ක් හිතන්න. රුපියල් 44.50 ට තිබ්බ පිටි කිලෝ එක 420ක්. කොහොමද මේ කර්මාන්තය කරන්නෙ. ඒක තමයි මම කිව්වෙ පාන් ගෙඩිය රුපියල් 300ක් වේවි කියලා. රුපියල් 300ට පාන් කවුරුත් කන්නෙ නෑ. නමුත්  මිලක  නැතිව මේ කර්මාන්තය කරන්නත් බෑ.  මේ තත්ත්වය එක්ක  රට වටෙන්ම මුලින්ම වැහිලා ගියේ ඈත ගම්වල සුලු පරිමාණ බේකරි. ප්‍රධාන ව්‍යාපාරිකයො නෙමෙයි… ඒ අසරණ මිනිස්සුන්ගෙ සාපය මේ පිටි කළුකඩ කාරයින්ට වදිනවා. “ ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ඈත ගම්වල බේකරි කරුවන් අපට කියන්නේ දැන් දරාගත නොහැකි බවය. අඹන්පොල බේකරි හිමියන් කීවේ දැනටමත් තම ගම්මාන අවට බේකරිවල සේවය කළ 500කට වැඩි පිරිසක් මහ මගට වැටී ඇති බවය.

කුඩා බේකරි හිමියන්ට   සෘජුවම    තිරිඟු පිටි නොලැබීම නිසා මෙසේ අධික මිලකට තිරිඟු පිටි ලබා ගැනීමට සිදුව ඇතැයි කී ඔවුහු රටේ තත්ත්වය මෙය බව කීහ.

අතරමැදියන් නොමැතිව එකවරම බේකරි හිමියන් වෙත පිටි  ලැබෙන්නේ නම් රුපියල් දහතුන් දහසක් පමණ මුදලකට පිටි ලබාගත හැකි බව බේකරි හිමියෝ කීහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති කියයි!

Next Post

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නව නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසානයට පෙර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.