බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නව නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසානයට පෙර

by Lankasara News
සැප්තැම්බර් 27, 2022
in පුවත්
india britain
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසාන වන විට අත්සන් කිරීමට හැකියාව පවතින බව එක්සත් රාජධානිය පවසයි.
ඒ අනුව මෙමගින් නව රැකියා අවස්ථා ඇති කිරීමටත් දෙරටේ ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීමටත් හැකියාව පවතින බවද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙකස් එලිස් පවසයි.

‟ඉන්දියාවට සහ බ්‍රිතාන්‍යට සිය ආර්ථික වර්ධනය කර ගැනීමට අවශ්‍යයි. ඒ බව දෙරටේම අග්‍රාමත්‍යවරුන් ඉතාම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෙම අරමුණු ඉටු කරගැනීමට නිදහස් වෙළෙඳ ගිවිසම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මෙම ගිවිසුම මගින් ඉදිරි වසර 25 තුල දෙරටේම ආර්ථික වර්ධනයට විශාල දායක්තවයක් සපයනවා. මේ ගිවිසුම දෙරටේම ඉතිහාසය අලුත් කිරීමට සමත් වෙයි කියලා මම හිතනවා.” යනුවෙන් මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

මෙම ගිවිසුමත් සමඟ එළැඹෙන වසරේදී දෙරට අතර වෙළෙඳාම මෙම වසරට සාපෙක්ෂව දෙගුණයකින් ඉහළ යනු ඇති බවට අපෙක්ෂා කරන බවද දෙරටේම බලධාරීන් අනාවරණය කරයි. එමගින් ගෝලීය සැපයුම් දාමයටද විශාල දායකත්වයක් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවටද විශේසඥයින් පෙන්වා දෙයි.

ඒ අනුව දැනට බ්‍රිතාන්‍ය සමාගම් 618ක් මෙම නව වෙළෙද ගිවිසුමට අනුකූලව ව්‍යාපාර කටයුතු කිරීමට නියමිතය. එහිදී පුද්ගලයින් ලක්ෂ පහකට ආසන්න පිරිසකට නව රැකියා අවස්ථා හිමිවීමට නියමිත බවද වාර්තාවේ. එමගින් අදාල සමාගම් වල පිරිවැටුම ඉන්දිය රුපියල් බිලියන හාරදහසකට ආසන්න විය හැකි බවට ගණන් බලා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එළෑඹෙන වසර වන විට විශාලතම ජන ගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්විීමට නියමිත අතර එරට තුල විශාල ශ්‍රම බලකායක් ඉදිරි කාලයේදී බිහිවීමටද නියමිතය.

Share69Tweet43
Previous Post

රුපියල් 13000 පිට මිටිය විකුණන්නේ 21000ට… බේකරි කරුවෝ පිටි මාෆියාවට  හෙණ ඉල්ලති!

Next Post

අදට පමණක් පැය 3ක් විදුලිය කැපීමට තීරණයක්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.