අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

by editor
දෙසැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –   

  • මේ විදිහට දිගටම ගියොත් සියලුම අචාරධර්ම සහ නිති රීති පසෙක ලා පොලු කාරයින්ගේ නම් ගම් විස්තර සමාජගත කරන බවට ලංකා බැංකු සේවක සංගමය අනතුරු අඟවයි.                                   

රාජ්‍ය බැංකු පාඩු ලබන බව පවසමින් එහි  කොටස් අලෙවි කිරීමට රජය තීරණය කර ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන මෙම බැංකු පාඩු කළ පුද්ගලයින්ගේන් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්නැයි ලංකා බැංකු සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මේ වන විට පාඩු ලබන පව පවසමින් රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවකට රාජ්‍ය බැංකුවලින් මුදල් පොම්ප කළ නමුත් ඒ කිසිදු මුදලක් නැවත පියවීමට කටයුතු කර නොමැති බවත් බිලියන ගණන් ණය ලබා ගත් ව්‍යාපාරිකයන් හා පුද්ගලයින්ගෙන් ඒවා ලබා ගැනීමට කටයුතු කර නොමැකි බවත් සංගමයේ සභාපති චන්න දිසානායක    පවසා සිටියි.

ණය නොගෙවා සිටින පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් එම ණය නැවත අය කර ගැනීමට කටයුතු නොකළහොත් සියලුම නීති රීති පසෙකලා මෙම වංචනිකයන්ගේ සියලු තොරතුරු සමාජ ගත කරන බවද හෙතෙම අවධාරණය කරයි. 

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවයන් එළි කිරිම කළ නොහැකි බැවින් එයට මුවා වී ණය ලබා ගත් පුද්ගලයින් හා ආයතන ණය  ගෙවීම පැහැර හැර ඇතැයි හෙතෙම පෙන්වාදේ.

මේ වන විට රාජ්‍ය බැංකුවවලින් ණය ලබාගෙන නොගෙවා ඇති මුදල බිලියන 916ක් බව මහබැංකු අධිපතිවරයාගේ වාර්තාවෙන් පවා පසුගියදා හෙලිවූ බවත් මහජනතාවගේ මුදල් නැවත ඔවුන්ට හිමිවිය යුතු බවත් චන්න දිසානායක   පෙන්වාදේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බැංකුවලින් ණය ලබා ගත් කිසිදු පුද්ගලයෙකුගේ ණය කපා හැරිය නොහැකි නමුත් ඔවුන් නොගෙවන  ණය මුදල බැංකුවේ ලාභයෙන් පියවීම සිදුකරන බැවින් මහජනතාවට හිමි විය යුතු ලාභය  මෙසේ ණය ගෙන නොපියවූ   පුද්ගලයින් කළ පාඩුව පියවීමට යොදා ගැනීම කොතරම් අසාධාරණදැයි සභාපතිවරයා විමසා සිටියි.  

                                                   

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

Next Post

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.