ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ සිදු වී තිබේ.
එදිනම ජනාධිපතිපතිවරයා ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) ද හමුවී ඇත.
නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිවරයා විසින් ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කර තිබේ.