බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

by editor
දෙසැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                   

ඉමියුනෝග්ලෝබියුලින් ප්‍රතිජීවක එන්නත් ඇනවුම වෛද්‍ය සැපයුම් අංශය මගින්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමු කළ පසුව එම ඇනවුම භාර ගැනීම සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හා සෞඛ්‍ය ඇමතිවරයා විසින්  සභාපතිවරයාව සිය තනතුරෙන් ඉවත් කිරිමේ සිදුවීම් පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

 නිතිපතිවරයාව නියෝජනය කරමින් අධිකරණයට කරුණු දක්වන නීතීඥවරිය සදහන් කළේ මෙම ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ රෝගීන්ට දීම තබා  පරික්ෂණයකට  ලක් කිරීමටවත් සුදුසු නොවන බවට    පරික්ෂණ වාර්තාවන්ගෙන් තහවුරු වී ඇති බව යැයි  සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි. 

මෙම ඖෂධය  මාස 3ක කාලයක් සඳහා  ඇනවුම් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට නියෝගය ලබා දුන්නේ කවුරුන්ද,  අදාල ලිපියට අත්සන් කළේ කවුද,  එම අත්සන ගැසීමට ඉහළින් නියෝගයක් ලැබුණේද යන්න පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි  වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.

ඖෂධ  හදිසි මිලදී ගැනීම් හරහා සිදුවිය හැකි වංචා දූෂණයන්  මගහරවා ගැනීම  සඳහා සංගමය ඉදිරිපත් කළ දසවැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම  සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් මගහැර ඇත්තේ හොර චෞර රැළට තම අභිමතය පරිදි මහජන  මුදල් කා දමන්නට  යැයි ඔහු කීවේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු කණ්ඩායමට මෙම පරික්ෂණය නිවැරදි දිශාන්තයට යොමුකරමින්  මේ සිද්ධියේ මහ මොළකරුවන් ඇතුලු සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් දෙන තෙක්  මෙරටේ මහජනතාව සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම බලා සිටින බවද වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

Next Post

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.