සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් කොටියකට වැඩි වටිනා ඇපල් ෆෝන් සහ විද්‍යුත් උපාංග ගාල්ලේ දී කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –  

විද්‍යුත් උපකරණ , ඇපල්වර්ගයේ ජංගම දුරකථන, ඇතුළු නවින පන්නයේ තාක්ෂණික  උපාංග අලෙවි කිරිමේ සමාගමකට අයත් ගාල්ල  සමුද්‍රමාවතේ පිහිටි ප්‍රදර්ශනාගාරයක්   ගලකින් ගසා බිදි එහි තිබු රුපියල් එක්කෝටි  දශලක්ෂ අනුදෙදහස් තුන්සිය තිස්අටක් වටිනා  ඇපල් වර්ගයේ ජංගම දුරකථන ඇතුළු  වර්ග 40කට   අයත් තාක්ෂණික මෙවලම්  සොරකම් කිරිම් සම්බන්දයෙන් සැකකරුවෙකු අද (20) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  වැලිගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මෙවැනි  කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන්  වැලිකඩ බන්ධනාගාරගතව සිට ඇත.

ඊයේ (19) දින මෙම  සැකකරුට  අධිකරණය මගින් ඇප ලැබි ඇත. මොහු කොළඹ නගරයේ සිට බස්රථයකින් පැමිණ ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දී මෙකි ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුව ගලකින් ගසා බිඳ තිබේ.

පසුව මොහු වෙනත් ඇඳුමකින් සැරසි පැමිණ ප්‍රදර්ශනාගරයේ තිබු  ඇපල් වර්ගයේ ජංගම දුරකථන 22, ඇපල්වර්ගයේ අයි පෑඩ්, නවින පන්නයේ තාක්ෂණික මෙවලම් ඇතුළු උපකරණ සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වී පැය විසිහතරක් ඉක්මයන්නටත් මත්තෙන්  සැකකරු සමග  සොරකම් කරණු ලැබු ජංගම දුරකථන ඇතුළු උපකරණ සොයාගැනීමට පොලිසියට හැකිවි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිසිය විසින්. සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබු දර්ශන පරීක්ෂකොට ඒ ඔස්සේ විමර්ශනය සිදුකොට ඇත. සැකකරු වැලිගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

ගාල්ල පොලිසියේ වැඩබලන මුලස්ථාන පොලිස් පරීක්ෂක  පුලස්ති ද සොයිසා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.ජි ආනන්ද, පො සැ  7964 චන්ද්‍රසේන, පො සැ 6387 සරත්, පො සැ 58987 හසිත  පො සැ 68093 කණිෂ්ක යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවසේ සිට කෙලින්ම කනත්තට රිය පදවපු ෂාෆ්ටර් මගදි කෙටි කෑමක් මිලදී ගන්න බැහැලා!

Next Post

ඊසාන දිග මෝසම සක්‍රීය වෙයි… දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.