අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිදියගම සෆාරි උද්‍යානයේ ඉඳලා හිටලා සතෙක් දෙන්නෙක් මරණවා තමයි… ඒත් ඔය දොස්තර කියන තරම් ලොකු දෙයක් නෑ… සත්වෝද්‍යාන දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්!

රිදියගම සෆාරි උද්‍යානයේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මාරු කළේ දඩමස් ජවාරම හෙළි කළ නිසා නොවෙයි - සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු!

by editor
අප්‍රේල් 10, 2023
in පුවත්
සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත....

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත....

Share on FacebookShare on Twitter

රිදියගම සත්වෝද්‍යානය තුළ ඉඳහිට සත්ත්ව ඝාතන සිදුවන බව සැබෑ නමුත් රිදියගම සෆාරි උද්‍යානයේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරියා පවසන තරම් බරපතල තත්ත්වයක් නැති බවත්,  ඔහුගේ ස්ථාන මාරුව සිදුකර ඇත්තේ 2020 වසරේ ඇතිවූ සිදුවීමක මූලික පරීක්ෂණයේ නිර්දේශයකට අනුව බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත පවසයි.

එබැවින් අදාල පශු වෛද්‍යවරයාගේ ස්ථාන මාරුවීම කර ඇත්තේ සත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් කළ චෝදනාව නිසා නොවන බව ද පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා  අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙම පශු වෛද්‍යවරයා මෙලෙස ප්‍රකාශ නිකුත් කරන බව ද කියයි.

 Ediriwarna
වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ

කෙසේ වෙතත් 2020 වසරේ ද හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරී  ප්‍රියසාද් එදිරිවර්ණ උද්‍යානය තුළ සිදුවන දඩමස් ජාවාරම ගැන මෙන්ම සත්ත්වෝද්‍යානයේ අලුත උපන් ඩෝරා නැමැති සිංහ පැටවා සම්බන්ධව විශේෂ හෙළිදරව්වක් කිරීමෙන් අනතුරුව ඔහු සිංහ පැටවා සම්බන්ධ වගකීම්වලින් නිදහස් කර තිබිණි.

වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් සත්ත්වෝද්‍යාන දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  හේමන්ත සමරසේකර පවසන්නේ  සතුන්ට ලබා දෙන මස් ගබඩා කිරීම සහ පිළියෙළ කිරීම සිදුවන්නේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍යවරයා යටත් පැවති පෝෂණ අංශයෙන් බවත් වසර හයක් තිස්තේ තමන් යටතේ පැවති ආයතනයක සිදුවන අක්‍රමිකතාවයක් සඟවාගෙන සිටීම බරපතල වරදක් බවත් ය.

චෝදනාව එල්ල කරන පශු වෛද්‍යවරයා මෙලෙස ක්‍රියා කරන්නේ හුදෙක් තමන්ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ වෛරය පිරිමසා ගැනීමට බවත් නියොජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙම ස්ථාන මාරුව සිදුවන්නේ  වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ විසින් කළ දඩමස් ජාවාරම සම්බන්ධව හෙළි කිරීම පදනම් කරගෙන බවය.

පශු වෛද්‍යවරයෙක් රාජකාරියේ නිරතවන අවස්ථාවේ සිදුවන  මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන්   ලිඛිතව සහ වාචිකව පැමිණිලි කිරීමට හා බලපෑම් කිරීමට ඔහු අවස්ථාවක් තිබෙන බව සංගමය කියයි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන සත්ත්ව ඝාතනය  හා දඩමස් ජාවාරමේ ස්වරූපය ඉතාම බිහිසුණු බවත්,  අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට රිදියගම සෆාරි උද්‍යානයට ගොස් අදාළ දඩමස් ජාවාම සිදුවන ආකාරය දැකගත හැකි බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිදියගම සෆාරි උද්‍යානය ලංකාවේ ලොකුම මස් මඩුවයි… උද්‍යානය තුළ සිදුවන සාහසික අපරාධය හිටපු ප්‍රධාන පශු වෛද්‍ය විශේඥවරයා හෙළි කරයි!

Next Post

කොළඹ වරායෙන් පැනමා නැවකට නැග සැඟවී රට පනින්න ගිය 04ක් මුහුද මැද දී කොටු… වෙන නැවකින් ගාලු වරායට එවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.