සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමතිකම ගලවන්න කැබිනට්ටුවේදී මුලින්ම කට ඇරිය ඇමති ගැන සුසිල් කී දේ

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (03) පැවති කැබිනට් රැස්වීමේදී තමා පිළිබඳ තීන්දුවක් නොගන්නේ මන්දැයි පළමුවෙන්ම විමසා ඇත්තේ අධ්‍යාපන, වෘත්තිය සුදුසුකම් හෝ දේශපාලනික පරිණතභාවයෙන් තමාගේ අසලක හෝ තැබිය නොහැකි අමාත්‍යවරයෙකු විසින් බව, රාජ්‍ය අමාත්‍ යධූරය අද අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ truth with චමුදිත යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

“කැබිනට් එකේ සාකච්ඡා කරන තැනට මම පත් වෙන්න තරම් මේගොල්ලන්ට කොයි තරම් වැදගත් කෙනෙක්ද බලන්න. කැබිනට් එකේ මං ගැන මුලින්ම කතා කරන්න පටන් ගත් කෙනා නම් කරන්න මම කැමති නෑ. නමුත් මගේ වෘත්තීය සුදුසුකම්වලට වත් මගේ තියෙන අධ්‍යාපන සුදුසුකම්වලට වත් අපේ දේශපාලනය ගැනවත් අපි කරපු කාර්යභාරය ගැන වත් මගේ අහලකටවත් එන්න බැරි කෙනෙක් තමයි ඇයි මෙයාව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න නැතුව ඉන්න කියලා මුලින්ම අහල තියෙන්නෙ මට ආරංචි වෙච්ච හැටියට. නම කියන එක හරි නෑනෙ. ජේෂ්ඨ නං නෑ මට ඒගොල්ලන්ව.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පියන් කෙනෙක් වත් වෙන සුදුසු ගැන නැති කෙනෙක් අද පාර්ලිමේන්තු පාලනය කරනවා කියා ඔබ අදහස් කළේ කාවද ?

“රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියකට යන්නත් සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත් වෙන්න ඕන . කම්කරුවෙක් වුණත් ගොවියෙක් වුණත් උගත්කමක් නැති යම් විනයක් තියෙන්න ඕන.

අය-වැය විවාදයේ දී අධිකරණ අමාත්‍යාංශය ගැන මම කතා කරන්න ඉල්ලුවා. මෙතනින් පස්සෙත් මම යන්නේ අධිකරණයට. මෙතෙන්ට (දේශපාලනයට) ආවෙත් මම අධිකරණයේ ඉඳලා. ඒ විෂය කතා කරන්න පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දෙන්න ඕන නීතිඥයන්ටනේ. හැන්සාඩ් ටික අරන් බලන්න අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂයට කතා කරපු කථිකයෝ කවුද කියලා. සමහර අය මහේස්ත්‍රාත් උසාවියේ විත්ති කූඩුවට නගිනවා. මහාධිකරණයේ විත්ති කූඩුවට නගිනවා. ඒ අයගේ අධිචෝදනා පත්‍ර මම කියවලා තියෙනවා ඒ අය නොදන්නවාට. මම බය නෑ මේවා කියන්න.

පාර්ලිමේන්තුවේ මම ඉන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඒක ඒ විදියට යනවා. ස්වාධීන වෙන්න අදහසක් නෑ. ” ඇයි ද මන්ත්‍රීවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙමත් පඹයින් පිච්චීමක්!

Next Post

සංචාරක හෝටලයට ගෑස් සිලින්ඩරයක් ගන්න හික්කඩුවේ සිට මැදිරිගිරියට පැමිණි පුද්ගලයා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.