අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙමත් පඹයින් පිච්චීමක්!

by editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න –  

රජයෙන් ලබා දුන් කාබනික පොහොර  වර්ග හතර පමණක් යොදාගෙන කළ වී වගාවේ   හානිවලට  පමණක්  වන්දි ගෙවීමට කෘෂිකර්ම මාත්‍යවරයා ගෙන ඇති තීරණයට  එරෙහිව තඹලවැව යටතේ වී වගා කරන ගොවීන් පිරිසක් අද ( 04 )   සවස  ජයන්තිපුර 12 ඇල ප්‍රදේශයේ දී විරෝධතාවයක නිරත වූහ.

කෘෂිකර්ම   අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති පොහොර වර්ග හතරම තමන්ට  නොලැබුණු බව එම ගොවීහු පැවසූහ.

ඔවුන් කියන්නේ ගිරිතලේ ගොවිජන සේවා කාර්යාලයෙන් ඔවුන්ට ලබා දුන්නේ පොහොර වර්ග දෙකක් පමණක් බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම තත්ත්වය මත  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කාබනික පොහොර වර්ග 04න්  පමණක් වී වගා කර අලාභ සිදු වුවහොත් ඒ සඳහා  වන්දි ලබාදෙන බවට තීරණය කරන්නේ කෙසේදැයි  තඹලවැව  ගොවීහු  ප්‍රශ්න කළහ.

තඹලවැව යටතේ මෙවර මහ කන්නයේ අක්කර  හයසියයක පමණ වී වගා කර ඇති බවත්, මේ වනවිට පැළ ගොයමට දින 30 – 40 පමණ ගත වී ඇති බවත්,  කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද පැළ ගොයම් වර්ධනය වී ඇත්තේ අඟල් දෙක තුනක් පමණක් බවත්, රසායනික පොහොර භාවිතා කළ ගොවීන්ගේ කුඹුරු නිල් පැහැ ගැන්වී එම පැළ ගොයම  අඟල් 8 ක්,  9 ක්පමණ  වර්ධනය වී ඇති බවත්   විරෝධතා කරුවෝ සඳහන්  කළහ.

කාබනික පොහොර වර්ග   හතරම යෙදවූ ගොවීන්ට ද මෙවර අනිවාර්යෙන් පාඩු   සිදුවන බව එම ගොවීහු කීහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

උද්ඝෝෂණය  අවසානයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ  පඹයෙක්  පුච්චා ගොවීහු තම විරෝධතාවය ප්‍රකාශ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිලී අගනුවර ජනපති මන්දිරය මී මැස්සෝ වටලති

Next Post

රාජ්‍ය ඇමතිකම ගලවන්න කැබිනට්ටුවේදී මුලින්ම කට ඇරිය ඇමති ගැන සුසිල් කී දේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.