බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය  සේවා කොමිසමේ විධිමත් පත්වීම් ලිපියක් නැති මොණරාගල රෝහලේ වැ.බ. රෝහල් අධ්‍යක්ෂට අමාත්‍යාංශ අතිරේක ලේකම් තනතුරක් දෙන්න හදනවා…

by editor
පෙබරවාරි 20, 2025
in පුවත්
Ministry Of Health Sri Lanka
Share on FacebookShare on Twitter
  • ගේම් ගහන්නෙ නෑ කී ආන්ඩුවේ දේශපාලන ගේමක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි…

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරී පත්කිරීමේ බලධාරියා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිමත් පත්විමේ ලිපියක් නොමැතිව පළාත් සභා ලිපියකින් මොණරාගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධූරයක් පිරිනැමීමට සූදානමක් පවතින බව අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෛද්‍යවරයා දැනටමත් ප්‍රධාන පෙළේ රෝහලක වැඩබලන අධ්‍යක්ෂ තරනතුරක් හොබවන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ උවමනාව මත මොහුව දැනට පුරප්පාඩු වී තිබෙන අතිරේක ලේකම් තනතුරට පත්කිරීමේ වෑයමක නිරත වී ඇතැයි වාර්තාවේ.

මේ දිනවල අතිරේක ලේකම් තනතුරට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සම්මුඛ පරික්ෂණයක් පවත්වන අතර එහිදී මෙම අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ලිපිගොනුව ඉහළින්ම තබා ඇති බවද වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යංයේ අතිරේක ලේකම් තනතුරට සුදුසුකම් සහිත පරිපාලන වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටියද ඔවුන් අභිබවා මෙම වැඩබලන අධ්‍යක්ෂවයරයාගේ පෞද්ගලික ලිපි ගොනුව ඉහළින්ම තබා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිමත් පත්වීම් ලිපියක් නොමැති පුද්ගලයෙකුට අතිරේක ලේකම් තනතුරක් පිරිනැමිය හැක්කේ කෙසේද යන්න පිලිබඳව මේ වන විට අමාත්‍යංශය අභ්‍යන්තරයේ දැඩිලෙස කථාබහට ලක්වෙමින් තිබෙන බව වාර්තාවේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධික උණුසුම නිසා වයඹ පලාතේ පාසල් ක්‍රීඩා උත්සව අත්හිටුවයි!

Next Post

ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිගේ එක කකුලක් ඔස්ට්‍රේලියාවේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.