සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ ඉතිහාසගත මැතිවණයක්… ට්‍රාන්පේරන්සි කියයි!

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
තුෂාන්...
Share on FacebookShare on Twitter

පසුගිය ජනපතිවරණයට සාපේක්ෂව මෙවර මහමැතිවරණයේ දී රාජ්‍ය සම්පත් අවභාවිතය ඉතා අවම මට්ටමක පැවැති බවත් මෙය පැහැදිලි ලෙසම මෙරට දේශපාලන සංස්කෘතියේ සුභවාදී හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කළ මැතිවරණයක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක, නීතීඥ තුෂාණි කන්දිල්පාන   පවසයි.

මෙවර මහමැතිවරණයේ දී රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත ලැබුණේ එක් පැමිණිල්ලක් පමණක් බව ද ඇය කීවාය.

ජනපතිවරණයේ දී ට්‍රාන්ස්පේරන්සි ආයතන වෙත පැමිණිලි 1126 ක් ලැබුණු බවත් ඒ අතරින් පැමිණිලි 650 ක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත් බවත් පැවසූ කන්දිල්පානි මහත්මිය මහජන ක්‍රීඩාංගණ,රජයේ කාර්යාල,ගොඩනැගිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙන් පමණක් පැමිණිලි 451 ක් වාර්තා වූ බව ද අවධාරණය කළාය.

මෙවර මහ මැතිවරණයේදී ට්‍රාන්ස්පේරන්සි ආයතන (TISL) මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් 200 දෙනෙකු යොදවා නිරීක්ෂණ කටයුතු සිදුකළ බවත් මහමැතිවරණ කාලසීමාවේ දී පැමිණිලි 1092 ක් ලැබී තිබුණු නමුත් ඉන් පැමිණිලි 889 ක්ම නීති විරෝධී පෝස්ටර්, කටවුට් හා බැනර් පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට අදාළ ඒවා බවත් ඇය පැවසුවාය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව රාජ්‍ය මුදල් හා රජයේ වාහන අවභාවිත වීම සම්බන්ධයෙන් සැලකිය යුතු සාධනීය වෙනසක් නිරීක්ෂණය වූ බව ද කනිදිල්පානි   කීවාය.  රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63 ලැබී තිබුණු බවත් පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව එය සැලකිය යුතු අඩු අගයක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරිකවරිය ප්‍රකාශ කළාය.

මැතිවරණ දින ඡන්දදායකයින්ට බලපෑම් කිරීම, නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු, ඡන්ද මිලදී ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පැමිණිලි 215 ක් වාර්තා වූ බවත් ඒවායින් බොහොමයක් මැතිවරණ කොමිෂන් සභාව සමග එක්ව කටයුතු කර විසඳා ගත් බවත් ඇය කීවාය.

පවතින සාධනීය තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සදහා දේශාපලන අධිකාරියේ මෙන්ම පුරවැසියන්ගේ ද කැපවීම ට්‍රාන්ස්පේරන්සි ආයතනය තව දුරටත් අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.

මෙය ඡන්ද අයිතියෙහි ඇති වටිනාකම පිළිබඳ ලාංකීය ප්‍රජාවට ඇති අනවබෝධය නිරීක්ෂණය වූ මැතිවරණයක් වූ බවත් ඔවුන් බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ආයතනය අවධාරණය කරන බවත් කන්දිල්පානි   ප්‍රකාශ කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින්ගේ මුහුදු සීමා ආක්‍රමණය සම්පූර්ණයෙන්ම නවත්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි… නව ධීවර ඇමති කියය

Next Post

ඉල්ලා අස් නොවන බව කියන රුහුණේ උප කුලපති ඉවත් නොකළහොත් ලබන සතියේ  රටේ සියලුම විශ්වවිද්‍යාල වර්ජනයට එක් වීමට සූූදානම්…  වෘත්තීය සමිති අගමැතිනියට දන්වති!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.