සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාටත් වඩා මේ අර්බුදයට වගකිවයුතු වඳකොත්තු කාරයො උත්තර සභාවක් හදලා…  පාර්ලිමේන්තුවේ ඇසුණු කතාව…

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින අර්බුදයට රාජපක්ෂවරුන්ටත් වඩා වගකිවයුතු වඳකොත්තු කාරයින්ගේ අලුත් දේශපාලන නාඩගමට මේ රට තුළ වලංගු භාවයක් නැති බව මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මේ දේශපාලන නලුවන් බොරුකාරයින් නාට්‍යකාරයින් වෙනුවට තරුණ දේශපාලකයින් කණ්ඩායමක් වෙත රට භාරදීමට සුදුසු කාලය එළඹ ඇතැයි පැවසූ ඔහු මෙවැනි චරිත දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බවට ජනතාවට යෝජනා කරන බව කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“මේ රටේ ආර්ථිකය බිඳ දාලා ලංකාවෙ මිනිස්සුන්ව මන්‌දපෝෂණ   තත්ත්වයට ගෙනාපු,  මේ දේශපාලන අර්බුදය ඇතිකරන්න ප්‍රධාන වශයෙන් වගකිවයුතු පුද්ගලයින්  නැවත වාරයක් අලුත් දේශපාලන නාට්‍යයක් පටන් අරන් තියනවා.“

“උත්තර ලංකා සභාගය. හොඳට තියෙයි. මේ සියලු දේට වගකියන්න ඕන සෙට් එකම එතන.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ඉදිරිපෙළ හිටපු නායකයො උප නායකයො ඔක්කොම ටික. නායකයා  මොනවද කිව්වෙ. මහතිර් මොහමඩුයි ලී ක්වාන්යූයි ඇවිත් රට හදනවා කියලා. දැන් මොනවද කියන්නෙ. “

“ලේකම්වරයා කඩුවකුත් අරන් සිංහ‌ලේ කියාගෙන ගිය පුද්ගලයා. ඉන්දියාවෙන් ආයෝජන එනකොට මේ රට අස්ථාවර කරන රෝ ඒජන්තවරු එනවා කියපු මනුස්සයා. එයා තමයි ලේකම්.  ඩොක්ටර් සාෆි සහ වඳපෙති ගැන කියපු කෙනා තව උප ලේකම් කෙනෙක්. අයිඑම් එෆ් ගියොත් රට විනාශ වෙනවා කියපු කෙනා තවත් උප සභාපතිවරයෙක්. “

“ක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට භාර දුන්නා වගේ දේශපාලනයත් තරුණ පිරිසකට භාර දෙන්න. මේ රටේ ජනතාවට කියනවා මේ වගේ නළුවො ඩ්‍රාමා කාරයො, බොරු කාරයො නැවත වරක් රැවටෙන්න එපා.   රටේ තියන මේ ප්‍රශ්නවලට රාජපක්ෂවරු කොච්චර වගකියන්න ඕනද ඊට වඩා මේ අය වගකිව යුතුයි. බොරු චරිත පිම්බුවේ මේ ගොල්ලො. මේ අය දේශපාලනයෙන අතුගාලා දාන්න කියලා මා ජනතාවගෙන් ඉල්ලනවා.“

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අර්බුදයට විසඳුම් සොයන්න ජාතික සභාවක්…

Next Post

දමිතා අබේරත්න අත්අඩංගුවට..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.