බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රම්බොඩ ගැරඬිඇල්ල ඛේදවාචකය – මරණ 21යි… මරණ ගණන තවත් ඉහළ යෑමේ අවදානමක්!

by editor
මැයි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද අළුයම 4.30ට පමණ  නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ  ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයින් අතර බස් රථයේ රියදුරු ද සිටින බව පොලිසිය කියයි.  මරණ ගණන තවත් ඉහලයෑමේ අවදානමක් ඇති බව රෝහල් ආරංචි මර්ග පවසයි.

මළ සිරුරු 17ක් මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහල තුළ මේ වන විට තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එසේ තැන්පත් කර ඇති දේහයන් අතර අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු සිටින බවද පැවසේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථයේ මගින් 75 දෙනෙක් පමණ ගමන් කර ඇති අතර තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල , නුවරඑළිය දිස්ත්‍රික් රෝහල, හා ගම්පල හා නාවලපිටිය මූලික රෝහල් වෙත මුලින්ම ඇතුලත් කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ආ තුවාලක කරුවන් 17ක් ඇතුළත් කර ඇති අතර තුවාල කරුවන් අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින බව පැවසේ. එක් දරුවෙක් අවුරුද්දක් පමණ වයසැති අයෙක් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති තුවාලකරුවන්ගෙන් කීප දෙනෙකුගේ තත්තවය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.

නාවලපිටිය මූලික රෝහල වෙත තුවාලකරුවන් 4 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඉන් 3 දෙනෙකු පිරිමි පුද්ගලයින් බවද සදහන් වේ.

ගම්පල මූලික රෝහලට තුවාලකුරුවන් 27 දෙනෙකු ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ 7 දෙනෙකු පේරාදෙණිය රෝහල වෙත මාරු කර ඇත. අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සේමිණීගේ වරෙන්තු හංගලා තියෙන්නේ වැලිකඩ පොලිසියේ හිටපු කුප්‍රකට ස්ථානාධිපතිවරයා!

Next Post

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දියානු කෙල්ලන්ගෙන් ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.