බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ජනාධිපති අපේක්ෂයකා කරන්න තවම පොදු පෙරමුණේ කිසිම තීරණයක් නෑ… සාගර කාරියවසම්!

by editor
අප්‍රේල් 11, 2023
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ඉදිරියේ එළැඹෙන ජනාධිපතිවරණයක දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මෙතෙක්   කිසිදු තීරණයක් ගෙන නැති බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඇමති කාංචන විජේසේකර මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණේ මීලඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව පමණක් යැයි මහලේකම්වරයා එහිදී සඳහන් කළේය.

ඒ හැරුණුකොට රනිල් වික්‍රමසිංහ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තබා ඒ සම්බන්ධව යෝජනාවක්වත් ලැබී නැති බව ඔහු  කීවේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිය සුදුසුම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරපත් කරන බවත්, එතෙක් තම පෙරමුණ දේශපාලන ව්‍යාපාර කටයුතු දියත් කරන බවත් වැඩිදුරත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් නැවත වරක් බැසිල් රාජපක්ෂ කරළියට රැගෙන විත් ඔහු ජනාධිපති අපේක්ෂකයා කිරීමට අවශ්‍ය  පසුබිම සකස් කරමින් සිටින අතර තවත් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂයකා කිරීමට අභ්‍යන්තර ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පවතින ත්‍රස්තවාදය වැළැක්මේ පනතටත් වඩා යෝජිත ප්‍රති ත්‍රස්ථ පනත ම්ලේච්ඡයි…. සංවිධාන 100ක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල අමතති!

Next Post

රට තුළ කුකුළු මස් හිඟයක් නෑ… නිශ්පාදකයින් මිල වැඩි කර නෑ… මේ මිල වැඩිවීම වෙළෙන්දන්ගේ මාෆියාවක්! නිශ්පාදකයෝ කියති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.