සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට එරෙහි මහජන මුදල් අවභාවිතා නඩුවේ විමර්ශන මාසයක් තුළ නිම කර ඉහළ අධිකරණයේ නඩු පවරනවා… නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි!

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදා ගනිමින් පුද්ගලික විදේශ සංචාරයක නිරත වීමේ චෝදානවට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් යටතේ නඩු පවරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු මෙම දැනුම්දීම කරන්නේ විදෙස්ගත වීමට අවසර ඉල්ලමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ මෝසම අද කැඳවූ අවස්ථාවේ දී ය.

හිටපු ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය ඉදිරියේ කියා සිටියේ විදෙස්ගතව සිටින සිය සේවාදායකයාගේ දියණිය දරු ප්‍රසූතියකට සුදානම්ව සිටින බැවින් ඇය බැලීමට යෑම සඳහා තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයට මුදල් අනුමත කළ හිටපු ජනාධිපති ලේකම්වරයා නඩුවට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් ලෙස නම් කර ඇති බැවින් ඔහු විදේශගතවීම සම්බන්ධයෙන්  සිදුකරන ඉල්ලීමට විරුද්ධවන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදි කියා සිටියේය.

විමර්ශන කටයුතු සියය 90ක් පමණ ඉවර වී ඇති බව පැවසූ ඔහු අධිකරණයට දැනුම් දුන්නේ වොල්වර්හැම්ප්ටන්  විශ්වවිද්‍යාලයේන් ලැබු බවට ඉදිරිපත් කර ඇති ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුවෙමින් පවතින බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

විමරශනයෙන් හෙළිදරවුවන කරුණු අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියේය.

පැමිණිල්ලේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවට වූ කරුණු දැක්වීම සලකා බලා විදේශගතවීම සම්බන්ධව කළ ඉල්ලීම  එම අවස්ථාවේ දී   ඉවත් කරගන්නා බව විත්තියේ නීතිඥවරයා එම අවස්ථාවේ දී අධිකරණයට දැනුම් දුන්නේය. නඩුව ජනවාරි 28 යලි කැඳවීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතිවාදයට එරෙහිව ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන්න දෙමළ ජාතික සන්ධානය සූදානම්… සුමන්තිරන් ජනපතිට කියයි!

Next Post

කාදිනල් හිමි සහ ජනපති හමුව ධනාත්මක බලාපොරොත්තු ඇති කළා… කතෝලික සභාව කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.