සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් හිමි සහ ජනපති හමුව ධනාත්මක බලාපොරොත්තු ඇති කළා… කතෝලික සභාව කියයි!

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම මුල් කරගෙන  ජනාධිපතිවරයා සහ කාදිනල් හිමි අතර අද ( 19)  උදේ පැවති හමුවේ  දී සාධනීය කරුණු ගණනාවක්  සම්බන්ධව  ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රොහාන් ද සිල්වා පියතුමා ප්‍රකාශ කළේය.

එම හමුව පිලිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් රොහාන් ද සිල්වා පියතුමා පැවසුවේ විමර්ශන නිවැරදි දිශානතියට යොමු කිරීම සඳහා කළ ඉල්ලීම් සඳහා ජනාධිපතිවරයාගේ ධනාත්මක ප්‍රතිචාර බෙහෙවින්ම අගය කරන බවය.

මාධ්‍ය අමතමින් රොහාන් ද සිල්වා පියතුමා මෙසේ ද පැවසුවේය.

අද දින උදේ කාදිනල්තුමා ප්‍රමුඛ පිය තුමන්ලා ඇතුළු නීතඥවරු කණ්ඩායමක් ජනාධිපතිතුමා සහ ඇමතිවරුන් ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් මුණ ගැසුනා.

අප ඉල්ලා සිටියා මේ විමර්ශන හරි දිශානතියකට රැගෙන යමින් මේ විමර්ශනවලින් හෙළිවන කරුණු ඔස්සේ චෝදනා පත්‍ර ගොනු කරමින් මේ ව්‍යසනයට සම්බන්ධ වෙච්චි මෙය ක්‍රියාවට නන්වන්න සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම නීතිය හමුවට පමුණුවන්න කටයුතු කරන්න කියලා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඒ නිසාම අපි ඉල්ලා සිටියා මේ කරාණාව ප්‍රමුඛ කාරණාවක් ලෙස භාරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව තුළ හෝ ඊට සම්බන්ධ කරපු අභිචෝදක කාර්යාලයක් තුළ මේ විමර්ශන කටයුතු මෙහෙයවමින් මේ අධි චෝදනා පත්‍ර චෝදනා ගොනු කරමින් එය  නඩු විභාගයක් කරා රැගෙන යෑම කඩිනම් කරන්න කියලා.

ඉතින් අපි සතුටුයි ඒ සම්බන්ධයෙන්  බොහොම ධනාත්මක ප්‍රතිචාර ලබා දීම සම්බන්ධව. ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කරන්නට විශේෂ කමිටුවක් නම් කරන්නටත් ජනාධිපති තුමා ඉදිරිපත් වුනා.

ඒ කමිටුවත් කාදිනල් තුමා ප්‍රමුඛ උන්වහන්සේ නම් කරන කමිටුවක් අතර නිරන්තර හමුවීමක් තුළ මේ වන විමර්ශන හා මේ වන වැඩ කටයුතු, මේ යුක්තිය සොයාගෙන යන ගමන තවදුරටත් තීව්‍ර කරන්නට අවශ්‍ය පසුබිම සාදා දෙන්නට එම අවස්ථාවේ දී පොරොන්දු වුනා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

අපි ඉල්ලා සිටියා එතුමා පොරොන්දු වුනා වගේම ජනාධිපති කොමිෂන් වාර්තාව ජන ගත කරන්නට කියලා. අපට දුන්න පොරොන්දුව තමයි එය වර්තමානයේ තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ. ඔවුන්ගෙ  රෙකමදාරුව මත ඔවුන්ගේ පරිශීලනය මත ගන්නා වූ තීරණය තුළ එය ජනගත කරන්නට  හැකි තරම් ඉක්මනට උත්සාහ කරනවා කියලා අපට පොරොන්දු වුනා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට එරෙහි මහජන මුදල් අවභාවිතා නඩුවේ විමර්ශන මාසයක් තුළ නිම කර ඉහළ අධිකරණයේ නඩු පවරනවා… නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි!

Next Post

කොටහේනේ ඝාතකයා පොලිසියට කොටු වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.