සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන්ගේ ඥාති බෑනා ලඟ තිබී මහනුවරින් හමුවන කෝටි 06ක් වටිනා වාහන දෙකම හොර වාහන…

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රෝහිතගේ අබේගුණවර්ධනගේ බෑණා කෙනෙකුගේ නිවසේ සඟවා තිබිය දී සොයාගත් කෝටි හයකට වඩා වටිනාකමක් සහිත ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය හා මිට්සුබිෂි වර්ගයේ ජීප් රථය හොර වාහන බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් සනාථ වී තිබේ.

මෙම BMW කාර් රථය රේගුවේ හෝ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ අවස්ථා ගණනක දී වාහන අමතර කොටස් ලෙස කොටස් වශයෙන් ගෙන්වා නීති විරෝධීව එකලස් කළ රථයක් බවත්, මිට්ෂුබිෂි ජිප් රථය මුල් අවස්ථාවේ සුදු පැහැයෙන් තිබී පසුව නිල් පැහැයෙන් වර්ණ ගන්වා චැසි අංකය ව්‍යාජ ලෙස කොටා එකලස් කර ඇති බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වී ඇත.

බී.එම්.ඩබ්ලියු රථය…

මේ වනවිට මහනුවර ප්‍රසිද්ධ වාහන සේල් එකක් හිමි පවුලක සාමාජිකයෙක් වූ ඉසුරු සේරම් නැමැති රොහිතගේ ඥාති බෑනා අතුරුදහන් වී සිටින බවත් ඔහුට එරෙහිව මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට අද දින කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව චූදිතයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවත් විමර්ශන අංශ පවසයි. අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය මස 20 වැනිදා මහජන තොරතුරක් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවස තිබී සොයා ගත් මෙම සුඛොප්භෝගී වාහන දෙක පොලිස් භාරයට ගනු ලබන්නේ වාහන සන්තකයේ තබා ගත් පුද්ගලයාට වාහනවල හිමිකම තහවුරු කිරීම සඳහා කිසිම නීත්‍යානුකූළ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හොර ජිප් රථය…

නිවසේ හිමිකරුවන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ මෙම වාහන සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්, හිතවතෙකු විසින් මෙම වාහන තම නිවසට රැගෙනවිත් නවත්වා ගිය බවත්ය. වාහනවලට අදාළ ලියකියවිලි කඩිනමින් ලබාදෙන බව ඔහු පොලිසියට පොරොන්දු වුනේය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් අනතුරුව සිදුකළ වරද හෙළිදරවු වූ පසු ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැත්තා අතුරුදහන්වී සිටින බවය. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ දියණිය විවාහ වී සිටින පුද්ගලයා ගේ සහෝදරයෙකු වන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අයට එරෙහිව මහනුවර අපරාධ විමර්ශන අංශය අධිකරණයට අද දින කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන ඇත.

මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අගෝස්තුවේ දී පොල් ගෙඩි මිලියන 74.4ක් අපනයනය කරලා… ඩොලර් මිලියන ගණනක ආදායමක් අරන්… පොල් අඩුයි කියලා අඬන අයට දැනගන්න…

Next Post

ආණ්ඩුව වාත කළ කන්නංගර විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ පාසලෙන්මයි… වහාම පරීක්ෂණයක් පවත්වන්න අධ්‍යාපන ලේකම් නියෝග කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.