සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බංකොළොත් කළේ නන්දලාල් – සබ්‍රි දෙන්නලු…. මොනව ද මේ කතා? – ආචාර්ය හර්ෂ අසයි!

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමති අලි සබ්‍රි සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ එක් වී රට බංකොලොත් කළ බව කියන බවත් මේ වටකර ගැසීමේ අරමුණ තමන්ට නොවැටහෙන බවත් සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (2) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ  ප්‍රකාශය කළ පසු ඇමති  අලි සබ්‍රි විසින් අද දීර්ඝ ප්‍රකාශක් කරමින් රටේ ණය වාරික මගහැරීම සම්බන්ධව මුදල් ඇමතිවරයා ලෙස තමන් ගත් තීරණය පිළිබඳ පූර්ණ වගකීම තමන් දරන බවත් මහැබැංකු අධිපතිවරයා දඩයම් කරන්නේ නම් ඊට පෙර තමන් ඉලක්ක කරගන්නා ලෙසත් කීවේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේත්  පැවසීය.

“මේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔක්කොමලා එකතුවෙලා රට බංකොලොත් කරන්න සබ්රියි නන්දලාල් වීරසිංහයි එකතුවෙලා වැඩක් කළා කියලා. මොකක්ද මේ කතාව“

අනිත් එක ගරු කථානායක තුමනි අපේ විපක්ෂනායක තුමා අප්‍රේල් මාසයේ පොයින්ට්ස් 9ක් ඉදිරිපත් කළා. එතුමා කිව්වේ මොකක්ද එතුමා කිව්වේ අර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටුවන්න කැමැත්ත ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ලගන්න සබ්රි ඇමතිතුමාට වෙලාවක් තිබුණේ නෑ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්රාල්ලා එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නෑ “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ගරු කථානායකතුමනි. දැන් මේක පුදුම කතාවක්. ඒ මනුස්සයා මොනවා කරන්න ද ? නන්දලාල් වීරසිංහ මොනවා කරන්න ද ? නන්දලාල් හිටියෙත් නෑ, ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් එළියට එන්න බෑ.”

මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී අනතුරුව දීර්ග අදහස් දැක්වීමක් සිදු  කරමින් කියා සිටියේ  සිටියේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවය.

මහ බැංකුවේ උපදෙස් මත රට ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නො කිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි මෙම සභාවේ සිටින කිසියම් හෝ කෙනෙකුට සිතේ නම්, එම සියලු තීන්දු තීරණ පිළිබඳ සමස්ත වගකීම තමා ගන්නා බවත් ඇමතිවරයා පැවසුවේය.

අලි සබ්‍රි ඇමතිවරයා මෙසේ  පැවසුවේය.

“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා.“

“නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.”  පැවසුවේය.

මේ ප්‍රකාශයට පදනම් වන්නේ රට බංකොලෝත බව ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තුවට දැනුම් නොදීම  පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයට  එජාප පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

ඔහු  කියා සිටියේ, මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සෘජුව වගකිව යුතු බවයි.

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස තුන හමාරකින් මහා අස්වැන්නක් දෙන ලබුදූවෙන් ඉපදුන අලුත් වී ප්‍රභේදය… 

Next Post

ණය ගන්න පෙර මහබැංකුව නිර්දේශපාලනීකරණය කර මුදල් මුද්‍රණය නවත්වන්න… IMF කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.