බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තිගස්වමින් ඇමෙරිකානු ආයතනය කළ පුරෝකථනයට වඩා දෙගුණයක් රෝගීන් දැන් ලංකාවේ!

by editor
අගෝස්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව පිළිබඳව මතභේදාත්මක පුරෝකතන කළ බවට විවේචනයට ලක්වූ ඇමරිකාවේ වොෂින්ටන් සරසවියට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (IHME ) කළ පුරෝකථනයන් ද ඉක්මවමින් ඒ වන විට දෛනිකව රෝගීන් වාර්තා වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වෛද්‍ය චමල් සංජීව පවසයි.

එම දත්ත පුරෝකථන වලට අනුව ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වන covid මරණ ගණන අගෝස්තු මස 4 වැනිදා වැනි දා වාර්තා වී ඇත්තේ 47ක් ලෙසයි.

එසේ වුවද එදින එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් එනම් 94ක් මෙරට තුළ covid මරණ සිදු වූ බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

IHME විද්‍යාත්මක විශ්ලේෂණය අනුව මෙරට දෛනික කොවිඩ් මරණ ගණන අගෝස්තු මස 3 වැනිදා 47ක් ලෙස සඳහන් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එදින සිදු වූ බවට තහවුරු කළ මරණ ගණන 76 කි .

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔවුන්ගේ පුරෝකථන අනුව මරණ 94ක් වාර්තා වන්නේ සැප්තැම්බර් 13 වැනිදා වුවද ඊට මාසයකටත් පෙර කාලසීමාවක එම පුරෝකථන ඉලක්ක වෙත ළඟා වී තිබේ.

IHME දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ දෛනික වාර්තා වන උපරිමය ලෙස සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 10 වනදා ය.

එය මරණ 267 ක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ලබන නොවැම්බර් පළමුවනදා වන විට සිදු වන සමස්ත කොවිඩ් මරණ ගණන 9487ක් ලෙස එම ආයතනය පූරෝකථනය කර තිබේ.

එම දිනය වන විට මෙරට සිදුවනු ඇති දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් ලෙස දක්වා ඇත .

එසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව සියයට 100 ට ආසන්න වෙමින් පවතින අතර, බලධාරීන් මෙන්ම ජනතාව වගකීමෙන් යුතුව කළමනාකරණය නොකළහොත් මෙම පුරෝකථනයන් ද ඉක්මවමින් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය තත්ත්වය විනාශකාරී තත්ත්වයකට යා හැකි බව එම වෛද්‍යවරයා තවදුරටත් ලංකාසර වෙත සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට තුළ ළමා ශ්‍රමිකයන් ලක්ෂයක්… 45.4 % ළමයි නිරතුරුව හිංසනයට…

Next Post

කොවිඩ් වැලඳී ආදිවාසී පුද්ගලයෙක් මිය යයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.