අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රට තුළ ළමා ශ්‍රමිකයන් ලක්ෂයක්… 45.4 % ළමයි නිරතුරුව හිංසනයට…

දත්ත හොයාගන්න කිසිම තැනක් නෑ... වෙන්නෙ මොනවද කවරුත් දන්නෙ නෑ... රට ළමයි රකින හැටි වෘත්තිකයෝ කියති...

by editor
අගෝස්තු 6, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

මෙරට දරුවන් අතරින් 45.4 % ක් කුමන හෝ ආකාරයක ශාරිරික හෝ මානසික හිංසනයකට ලක්වෙමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සමාජ විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය කුමාර තෝරදෙණිය පවසන්නීය.

මේ අතරින් ළමුන් 6.9 % ක් ලිංගික හිංසනයට ලක්වන බවද ඇය ප්‍රකාශ කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති උත්සවයකදී ආර්ය තෝරදෙණිය  මේ බව ප්‍රකාශ කළාය.

මෙරට ළමා මව්වරුන් වාර්තා වීමේ ප්‍රතිශතය 4.5 ක් බවත් නුවරඑළියේ එම අගය 5% ක අගයක තිබෙන බවත් ඇය කීවාය.  මෙරට ළමා ශ්‍රමිකයින් ලක්ෂයක පමණ පිරිසක් සිටින බවට තමන් කළ සමීක්ෂණයකදී අනාවරණය වුවත් කම්කරු දෙපාර්තුමේන්තුව, ළමාරක්ෂණ අධිකාරිය ආදි ආයතනවල පවතින දත්ත ඊට හාත්පසින්ම වෙනස් බවත් දත්ත වල පවතින පරස්පරතාව විශාල ප්‍රශ්නයක් බවත් ආචාර්යවරිය කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ළමයින් පාසැල් නොවීම සහ ආදායම් ඉපැයීම පිණිස වෘත්තීන්වල නිරත කරවීමට දරුවාගේ දෙමව්පියන්ටද නොහැකි යැයි ඇය ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ බාල වයස් දරුවන් පාසැල් හැරයාම 18% ක අගයක පවතින බව ප්‍රකාශ කළේය.

වතුකම්කරු පවුල්වල දරුවන් පාසැල් හැරයාම වලක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බවද ඔහු  කීය.

කිසිදු ආයතනයක නිවැරදි දත්ත නොමැති වීම විශාල ගැටලුවක් බවත් මධ්‍යම පළාත සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේවන විටත් ආරම්භ කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෞෂල්‍යා දොරේසාමි   ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු පොකුරක්?… අද දිනයේ මන්ත්‍රීවරුන් 3ක් පොසිටිව් බව වාර්තා වෙයි…

Next Post

රට තිගස්වමින් ඇමෙරිකානු ආයතනය කළ පුරෝකථනයට වඩා දෙගුණයක් රෝගීන් දැන් ලංකාවේ!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.