දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 22ක් ජාතික ආපදා ප්‍රදේශ ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම දිස්ත්‍රික්ක 22 මෙසේය.
01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
09. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16. මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20. කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය
21. වව්නියාව පරිපාලන දිස්ත්‍රික්කය
22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය







