සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ගංගා 103නේ වතුර වහ කරන  තැන්  10737 ක්… කැලණි ගඟේ පමණක් 1474ක්…

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
A Sri Lankan resident walks through floodwaters in the Kolonnawa suburb of Colombo on May 24, 2016.
Sri Lankans camped out in shelters in the capital face an uncertain future after massive flooding from torrential rain struck the island, forcing them to flee their inundated homes. Water levels in Colombo are slowly falling after the Kelani river running through the city of 650,000 burst its banks early last week, and a cleanup is underway.
 / AFP / ISHARA S.KODIKARA        (Photo credit should read ISHARA S.KODIKARA/AFP via Getty Images)

A Sri Lankan resident walks through floodwaters in the Kolonnawa suburb of Colombo on May 24, 2016. Sri Lankans camped out in shelters in the capital face an uncertain future after massive flooding from torrential rain struck the island, forcing them to flee their inundated homes. Water levels in Colombo are slowly falling after the Kelani river running through the city of 650,000 burst its banks early last week, and a cleanup is underway. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP via Getty Images)

Share on FacebookShare on Twitter

දිවයිනපුරා ගංඟා 103ක් පිහිටා තිබෙන අතර එම ගංඟා අපිරිසිදුවන ස්ථානයන් 10737ක් පවතින බව පරිසර ඇමති මහින්ද අමරවීර  සඳහන් කරයි

කැළණි ගඟ පමණක් අපිරිසිදු වන ස්ථානයන් 1474ක් පවතින බවත් පසුගියදා අනාවරණය කර ගැනිමට හැකි වුණේ යැයි ඇමතිවරයා පෙන්වාදේ.

කර්මාන්තශාලා, හෝටල් සහ නිවාසවල වැසිකිලිවලින් නිකුත් කරන මළ අපද්‍රව්‍ය හා විෂ රසායනික්යන් හේතුවෙන් කැළණි ගඟ විශාල වශයෙන් අපවිත්‍රවන බවත් මුහුදට අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කරන ගංඟාවක් බවට මේ වන විට කැලණි ගඟ පත්ව ඇති බවත්  පෙන්වා දෙන ඇමතිවරයා ගංඟා 103ම නඩත්තු කිරිමට වඩා කැළණි ගඟ පිරිසිදු කිරිම කඩිනම් කිරිම ඉතාමත් වැදගත් යැයි සඳහන් කළේය.

පානීය ජලය ලබා දෙන ප්‍රධානමතම ගංඟාවක් වන බැවින් කැළණි ගඟ පීරිසිදු කිරීම කඩිනම් කරන බවද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග එක්ව කැළණි ගඟ ආශ්‍රිතව පරිසර හිතකාමී  ආදර්ශවත් ගම්මාන  නිර්මාණය කිරීමේ  ව්‍යාපෘතියක් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවද  පරිසර ඇමතිවරයා  සඳහන් කරයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ අර්බුදය විසඳන්න ජාතික ජනබලවේගය බල ගන්වන හැටි අනුර කියයි!  

Next Post

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 04ක්… හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාවට යන්න – ආචාර්ය ජීවන්දර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.