බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට විදේශ විනියම ගේනන පෙර මිනිස්සුන්ගේ ජීවිත බේරා ගනිමු… සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍යවරුන්ට යෝජනා කරයි!  

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
doctors-hospitals
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ  –                                      

රටට විදේශ විනියමය උපයා දීමට වඩා ප්‍රමුඛතාව දිව යුත්තේ මිනිස් ජීවිතයක් බේරාගැනීමට බැවින් විදේශගතවීමට  පෙර දෙවරක් සිතන්නැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය  විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කරයි. 

ඇතැම් පුද්ගලයින්,  විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත විම  රටට විදේශ විනිමය ලබා ගත හැකි බව පවසා ඔවුන්ව තව තවත් දිරිගැන්විය යුතු බවට ප්‍රකාශ නිකුත්  කළද  රටට විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් පවතින මොහොතකදී මෙවැනි ප්‍රකාශ නොකළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

අපට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු පිරිසක් සිටි බැවින් බොහෝ මූලික රෝහල්වලටද ඔවුන්ගේ සේවාව ලබා දීමට කටයුතු කළ බවත් මේ වන විට සැලකිය යුතු ලෙස වෛද්‍යවරුන් රට හැරයාමට පටන් ගෙන ඇති බැවින් රෝගී ජනතාවට විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට අසීරුතාවන් මතුව ඇති බවත් වෛද්‍ය විජේසූරිය මහතා පෙන්වාදේ.

රටහැර යන විශේෂඥ වෛද්‍යරුන් මෙරට රඳවා ගැනීමට හා විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනුයේ දේශපාලන වාසි ලබාගැනීමට හෝ පෞද්ගලික පටු අරමුණු ඉටුකර ගැනීමට හෝ නොව රටේ රෝගී ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් යැයිද හෙතෙම  අවධාරණය කරයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කිරීම සම්බන්ධව මන්ත්‍රීවරියන්ගේ සංසදයත් විමර්ශනයක් අරඹයි!

Next Post

 බන්ධනාගාරය තුළ ඉම්රාන් ඛාන්ට වස දී ඝාතනය කිරීමේ අවදානමක්! ඉම්රාන් බිරිය පැමිණිලි කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.