අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රකාශන කාර්යාංශයේ දිස්ත්‍රික් අළෙවි සැල් සියල්ල වසා දමයි…

by editor
ජනවාරි 10, 2024
in පුවත්
මහනුවර ප්‍රකාශන අලෙවිසල වසා දමා ඇති අයුරු...

මහනුවර ප්‍රකාශන අලෙවිසල වසා දමා ඇති අයුරු...

Share on FacebookShare on Twitter

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රකාශන කාර්යාංශයේ දිස්ත්‍රික් අළෙවි සැල් සියල්ල වසා දැමීමට තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව දන්වමින් දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලිපියක් ද යොමුකර ඇත.

මහනුවර, වවුනියාව, ගාල්ල, අනුරාධපුර හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි රජයේ ප්‍රකාශන අළෙවි සැල් ස්ථාපිත කරනු ලැබුවේ මෙයට තෙවසකරට පමණ පෙර ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල කටයුතු කළ සමයේදී ය.

ගැසට් පත්‍ර, පාර්ලිමේන්තු පනත්, ආයතන සංග්‍රහ ඇතුළු රජයේ සියලුම නිල ප්‍රකාශන මිල දී ගැනීමට මෙම කාර්යාල මගින් පහසුකම් සලසා තිබුණු අතර හිටිහැටියේ මේවා වසා දැමීමත් සමඟ අදාළ ප්‍රකාශන මිලට ගැනීමට අවශ්‍යය අයෙකුට පොල්හේන්ගොඩ ප්‍රධාන කාර්යාලය වෙත යෑමට සිදුව ඇත.

කලක් වසා දමා තිබුණු මහනුවර ප්‍රකාශන කාර්යාලය කෙහෙලිය රඹුක්වැල්ල සමයේ යළි විවෘත කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් වැයකර ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ නිල ප්‍රකාශන මිල දී ගැනීම සඳහා මහනුවර, මාතලේ, කෑගල්ල,නුවරඑළිය, කුරුණෑගල ආදි දිස්ත්‍රික්ක ගණනාවකටම ඇති මහනුවර කාර්යාලය වසා නොදනමන ලෙස ඉල්ලමින් නිතීඥවරු පිරිසක් මහනුවර සම්බන්ධීකරණ කමිටුවට ලිපියක් ද ඉදිරිපත් කර තිබේ.

ප්‍රාදේශීය කාර්යාල මගින් අපේක්ෂික ආදායම නොලැබීම හේතුවෙන් අදාළ තීරණය ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුතවත් මාස ගණනාවක් තිස්සේ මෙම කාර්යාල වෙත ප්‍රකාශන එවා නොමැති බව දැන ගන්නට ඇත.

මහනුවර කාර්යාලය වසා දමන බව සැලවීමත් සමඟ පසුගිය දෙසැම්බර් මස අවසන් සතියේ නීතීඥවරු ඇතුළු බොහෝ පිරිසක් අති විශාල පොත් තොගයක් මිලට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස්සු හාමතේ ඉන්න රටට  ගෑස් ටික ගන්න ලිට්‍රෝ   සමාගම වෙත  ලෝක බැංකුව දුන්න ණයෙන් කෝටි 114ක් පිල්ලි යැවූ හැටි විගණනය හෙළි කරයි…

Next Post

ආර්ථික ඝාතකයන් නම් කළත් ඔවුන්ට කළ යුතු දේ ගැන අධිකරණ තීන්දුවෙ නෑ… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.