බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයෙන් රසායනාගාර පුහුණුව  පෞද්ගලික   ආයතනවලට ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධී බලපෑම්…. 

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                        

රසායනාගාර පුහුණුව සහ අක්ෂි තාක්ෂණවේදී  පුහුණුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිය  ලිපි ශීර්ෂය යටතේ ලිපි නිකුත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංමය සඳහන් කරයි.

කෙසේ නමුත් සෞඛ්‍ය වෘත්තිකයින් සිය පුහුණුව ලබා දීමට බැඳී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට අදාල සේවාවන් සපයන වෘත්තිකයන්ට පමණක් යැයි සංගමයේ සභාපති රවී කුමුදේශ්   සඳහන් කරයි.

රෝහල් අධ්‍යක්ෂවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඔව‍ුන්ගේ පෞද්ගලික හිතවත්කම් මත විවිධ පුද්ගලයින් ආයතනයන් තුළට කැඳවමින් අදාල පුහුණුව ලබා දෙන මෙන්  තම  වෘත්තිකයින්ට බලපෑම් කරන බව ද ඔහු පැවසුවේය. 

මෙසේ බාහිර පුද්ගලයින්ට පුහුණුව ලබා දීමට තම වාත්තිකයන්ට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.    

නිසි සුදුසුකම් හෝ පහසුකම් හෝ නොමැතිව පවත්වාගෙන යන පෞද්ගලික සෞඛ්‍ය ආයතනයන්ට පුහුණු වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදීමේ   වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද මෙය නීතිවිරෝධී වැඩපිළිවෙළක් යැයිද ඔහු පෙන්වාදේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙය පෞද්ගලික පරීක්ෂණ කඩ සඳහා නීත්‍යානුකූලභාවයක් ලබා දීමට දරණ උත්සහයක් බවත් මෙය   ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නොමග යවමින් සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස හොරපාරෙන් නීත්‍යානුකූලභාවය ලබාගැනීමට ආයතන ප්‍රධානීන් ගන්නා උත්සාහය වහාම නතර කරන්නැයි ද සංගමය ඉල්ලීමක් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පියා ඝාතනය කරන තෙක් සංගීත සංදර්ශනේ නැරඹු දියණිය ඝාතකයාත් සමඟ අත්අඩංගුවට!

Next Post

මත්පැන් බෝතලේ ආරක්ෂිත ස්ටිකරයටත් වැඩේ දෙයි ! මන්ත්‍රි බුද්ධිකගෙන් චෝදනාවක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.