සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයත් හමුදාවත් අපහසුතාවයට පත් කරන බොරුවලට රැවටෙන්න එපා… හෙට හර්තාලයට පෙර රජය උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලයි!

by editor
අගෝස්තු 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය සහ රටේ ආරක්ෂක හමුදාවන් අඩපණ කිරීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම්වලට හසු නොවී සිටින ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (17) උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇමතිවරයා    උතුරු නැගෙනහිර ජනතාවගෙන් මෙම ඉල්ලීම කරන්නේ මුලතිව්   ශිවනගර් හි පිහිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බලඇණියට අයත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බව කියන මුලතිව් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු   මිය යාම සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම ඉල්ලා විරෝධතාවයක් ලෙස සහ හෙට (18) උතුරු නැගෙනහිර ප්‍රදේශවල ‘හර්තාල්’ ව්‍යාපරයක්  පැවැත්වීමට ද්‍රවිඩ මුස්ලිම් දේශපාලන පක්ෂ  සැලසුම් කර ඇති වටපිටාවකය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස  පෙන්වා දෙන්නේ  අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට  පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්,   දැනටමත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී ඇති බවත්ය.

“මෙම සිද්ධියේ කරුණු විකෘති කරමින් සහ අසත්‍ය තොරතුරු පතුරුවමින්” ඇතැම් දේශපාලන කණ්ඩායම් උතුරු නැගෙනහිර ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ කරන බව  පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාව කරුණු තේරුම් ගෙන සාමකාමීව ක්‍රියා කළ යුතු බව රජය විශ්වාස කරනවා.” ඇමතිවරයා කීවේය.

මේ අතර සඳුදා (18) ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය  විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘හර්තාල්’ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දක්වන බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC)   පවසා තිබේ.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

 

ඊයේ නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර්, උතුරු නැගෙනහිර පුරා සිටින මුස්ලිම් ජනතාවගෙන්  ඉල්ලා සිටියේ අවම වශයෙන් සඳුදා (18) උදෑසන ඔවුන්ගේ වෙළඳසැල් සහ ව්‍යාපාර වසා දමා මෙම සාමූහික ස්ථාවරයට එක්වන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න හැකි සුදුසුම කෙනා පොලිසියේ පහළම තැන සිට මුල් පුටුවට පැමිණි ඔබයි… මහා නායක හිමිවරු නව පොලිස්පතිට කියති!

Next Post

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.