බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයට ඇමරිකාව එකතු වුවහොත් එය හැමෝටම භයානක විය හැකි අවාසනාවන්ත අත්දැකීමක් වේවි… ඉරාන විදේශ ඇමති අනතුරු අඟවයි…

by editor
ජූනි 21, 2025
in පුවත්
Abbas-Araghchi

ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි

Share on FacebookShare on Twitter

එක්සත් ජනපදය ඉරාන ඊශ්‍රයාල යුද්ධයට සම්බන්ධ වන බව තමන්ට ඇසුණු බවත්,  එසේ සම්බන්ධ වුවහොත් එම ප්‍රවේශය සෑම කෙනෙකටම දැඩි සේ භයානක විය හැකි ඉතා අවාසනාවන්ත අත්දැකීමක් විය හැකි යැයි තමන් කල්පනා කරන බවත්,  ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඉස්තාන්බුල්හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ රැස්වීමට සමගාමීව මාධ්‍ය අමතමිනි.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසෙන මෙම සති අන්ත හමුවේ දී ඉරානයට ඊශ්‍රයාලය එල්ල කරන ප්‍රහාර ගැන විශේෂයෙන් සාකච්ඡා කරනු ඇති බවත් එම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් 40 ක් පමණ එක්වනු ඇති බවත් අපේක්ෂා කෙරේ.

අල් ජසීරා වාර්තාවකට අනුව ඉරාන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට නැවත පැමිණීමට නම්, ආක්‍රමණය නතර කළ යුතු බවය. ඊශ්‍රයාලය එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉරානයට බෝම්බ හෙළනවිට රටක් ලෙස එක්සත් ජනපදය සමග සාකච්ඡා කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කර තිබේ.

“අවාසනාවකට මෙන්, එක්සත් ජනපදය ආරම්භයේ සිටම මෙම ආක්‍රමණයට සම්බන්ධ වී ඇති බවට අපි නිගමනය කර තිබෙනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කරන බව ඇත්ත. ඔවුන් මේ ප්‍රහාරය සඳහා සම්බන්ධ නොවන බවත් දිගින් දිගටම පවසනවා. නමුත් පළමු දිනයේ සිටම ඔවුන් මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට අපට බොහෝ ඇඟවීම් අපට තිබෙනවා.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“දැන් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡා තරමක් පැහැදිලියි. ඔහු මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජනපද නායකත්වයක් ගැන කතා කරනවා”.

“අවාසනාවකට වගේ එක්සත් ජනපදය මෙම ආක්‍රමණයට සම්බන්ධ විය හැකි බව අපට ඇහිලා තියනවා; එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්වන බවට සහතිකයි… එය සෑම කෙනෙකුටම ඉතා භයානක වනු ඇතැයි මා විශ්වාස කරනවා…” ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත.

Share69Tweet43
Previous Post

හදිසි අවස්ථාවක දී ඊශ්‍රයාලයෙන් ශ්‍රී ලාංකිකයන් ගේන්න ඉන්දියාවෙන් සහාය…

Next Post

ජයවර්ධනපුර රොහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය ශල්‍යකර්ම කළ ආකාරය ගැන අල්ලස් කොමිසම තොරතුරු සොයයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.