බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනේ බස් එකේදී හමු වුණු රත්තරන් කිලෝ 5ක් මහා ජාවාරමක් හෙළි කරයි!

by Lanka Sara Editor
මාර්තු 20, 2022
in පුවත්
gold
Share on FacebookShare on Twitter

කාලයක් තිස්සේ ඩුබායි සිට ගුවන් මගින් තොග පිටින් ප්‍රවාහනය කරන රත්රන් යළි යාපනය හරහා ඉන්දියාවට යැවීමේ රහසිගත ව්‍යාපාරයක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සමත් වී තිබේ.

ඒ අනුව ඔවුන් ලද තෙරතුරක් මත රත්රන් කිලෝ ග්‍රෑම් 05ක යාපනයට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සහ තවත් පුද්ගලයකු ඊයේ (19)  පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආරංචි මාර්ගවලට අනුව මෙම පුද්ගලයන් දින කිහිපයකට වරක් යාපනයට රත්තරන් විශාල තොග ප්‍රමාණයෙන්  එනම් වරකට  කිලෝ ග්‍රෑම් 05ක 06ක් පමණ රැගෙන එන බවට අනාවරණය වී ඇති අතර ශ්‍රි ලකාව හරහා රහසිගතව ඉන්දියාවට මෙම රත්තරන් තොග යැවීමෙන් ඔවුන්ට ඉන්දියානු රජයෙන් අය කරනු ලබන විශාල බදු මුදලකින් බේරීමට හැකියාව ඇති බව මේ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී හෙළි ව ඇත.

ඩුබායි හි රැඳීසිටින ඉන්දීය ජාතිකයකු විසින් මෙම ජාවාරම මෙහෙයවනු ලබන බව මේ වන විට විමර්ශනවලදී අනාවරණය වී ඇත.  මේ නිසා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට ඉතා සූක්ෂම අයුරින් ප්‍රවාහනය කෙරෙන මෙම රත්රන් පුද්ගලයන් මඟින් යාපනයට ප්‍රවාහනය කෙරෙන අතර යාපනයෙන් බෝට්ටු හරහා ඉන්දියාව වෙත ප්‍රවාහනය කෙරෙයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් අදාළ සැක කටයුතු මුස්ලිම් ජාතික පුද්ගලයකු කොළඹ සිට යාපනය බලා ධාවනය වන බස් රථයක දී රත්රන් කිලෝ ග්‍රෑම් 5ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම තොගය භාර දීමට සිටි යාපනයේ රැඳී සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.මේ පිළිබඳව පොලසිය තවදුරටත් විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෝදි ගේ  ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිතයි…

Next Post

තුන් මසකට පෙර මිය ගිය පුද්ගලයෙකුගේ ඇට සැකිල්ලක් ඉමදූවෙන් හමුවේ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.