බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාලය චීන සරසවියක් සමග අවබෝධතා ගිවිසුම ප්‍රතික්ෂේප කරයි….

by editor
දෙසැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යාලය චීන සරසවියක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය චීන කෘෂිකාර්මික විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිනොගෙන ඇත්තේ ඔවුන්ගේ සශ්‍රීක ඉඩම් කොල්ලකෑමට හැකි සැඟවුණු න්‍යාය පත්‍රයක් පිළිබඳ සැකය නිසා බව වාර්තාවේ සඳහන් විය.

යාපනය විශ්වවිද්‍යාලය මෙම  ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ නොවැම්බර් 25 වැනිදාය. කෙසේ වෙතත්, උපකුලපති සිවකොළුඳු ශ්‍රී සර්ගුණරාජා ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද උපකුලපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකා රජය චීනය සමඟ ඇතිකරගත් ගිවිසුමට තැරැව්කරුවකු වීමට උත්සාහ කරන බවට යාපනය විශ්විද්‍යාල මහා ශිෂ සංගමය චෝදනා කරයි.

කෙසේ වෙතත්, ජනතාව වෙනුවෙන් මෙය ඉදිරියට ගෙන නොයන ලෙස මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

චීනය දැනටමත් මුහුදු පිපිඤ්ඤා මුවාවෙන් උතුරු මුහුද අත්පත් කරගෙන ඇති බව ඔවුන් චෝදනා කර තිබේ. මේ නිසා ධීවරයින් අතර භේදයක් ඇති වී ඇති බව උතුරේ මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසඳීමේ ගිවිසුමක් ලෙස සැලකෙන  මෙම ගිවිසුම    උතුරේ ඉඩම් කොල්ලකෑමේ සැලසුමක් ලෙස සැලකිය යුතු බවත්  දැනටමත් කෘෂිකර්මාන්තයට හානි කරන  පොහොර  ශ්‍රී ලංකාවට එවීමෙන් ශ්‍රී ලංකාව චීනයට ඩොලර් මිලියන කිහිපයක් ගෙවා ඇති බවත්  යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද පෙන්වා දී ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චයිනා ගෝ හොම් කියන තැනට මේ රට තල්ලු කරන්න එපා !  රාසමානික්කම්ගෙන් චීනයට සැර උත්තරයක්

Next Post

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් එක්ක වත්මන් ජනාධිපති ලේකම් බිරිය ගැසූ කිරි හරක් ගේම  ආයෝජකයෙක් හෙළි කරයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.