බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චයිනා ගෝ හොම් කියන තැනට මේ රට තල්ලු කරන්න එපා !  රාසමානික්කම්ගෙන් චීනයට සැර උත්තරයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ට්‍රිලියන ගණනක ආර්ථිකයක් ඇති චීනය දැනට ශ්‍රි ලංකාවට චීනය පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීමට චීනය කටයුතු නොකරන්නේ නම් මේ රටේ මිලියන 22ක් ජනතාව එකතු වී  ගෝටා ගෝ හෝම්  ව්‍යාපාරය කළා වගේ ගෝ හොම් චයිනා ව්‍යාපාරයක් මේ රට තුළ ඇති විය හැකි බවත් ඒ සඳහා තමන් නායකත්වය දෙන බවත්  දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානක්‍යන් රාසමානික්කම් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පෙරේදා තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් සමාජ ජාල ගිණුම තුළ  වරින් වර තමාව සම්බන්ධ කර යම් යම් විවේචන සිදු කර ඇති බවත් එය මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළ තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවද ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය කෙරෙහි දැඩි කණස්සල්ල පළ කරන බවත් චීනය මේ පාර්ලිමේතුවේ මා කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් එවැනි ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු අයිතියක් නැති වත් ඔහු සඳහන් කළේය.

“ මම පෙරේදා පාර්ලමේන්තුවේද කතා කළේ චීනය ශ්‍රිලංකාවට පවතින ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැති බව. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම්දී බලපා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. නමුත් මම මේ සම්බන්ධයෙන් තව දෙයක් කියන්නම්. චීන ආර්ථිකය ට්‍රිලියන 20ක්ශ්‍රි ලංකාව චීනයට තිබෙන ම්පූර්ණ ණය බිලියන . 7.4 ක් . මම කතා කරන්නේ මේ රටේ මිලියන 22ක් ගැන. මේ ණය නොගෙව්වොත් චීන ණය මුදලේ. ඇයි ශ්‍රි ලංකාවේ මිනිස්සුන්ට උදව් ලෙස මේ බිලියන 7.4 ණය කපා නොහරින්නේ ඇයි? ලංකාවේ යාලුවා නම් ඩීසල් ටිකක් හාල්  කිලෝ ලක්ෂ පහක් දෙන එක නෙවේ කරන්න ඕන. මේ වෙලාවේ තිබෙන ණය කපා හැරලා ණය ප්‍රතිව්‍යූහගතකරණයට එකඟවෙලා ශ්‍රි ලංකාවේ මිියන 22ක් ජනතාවගේ ආර්ථිකයට සහනයක් වෙන එක.

මේක මිලියන 22ක ජනතාවගේ ප්‍රශනයක්.  අපි සියල්ල ම ජාති භේද නැතිව ගෝටා එලවන්න ගොඨා ගෝ හොම් ව්‍යාපාරයට එකතු වුණා. ඒ වගේ මිලියන 22ක් ජනතාව   වගේ චයිනා ගෝ හොම් කියල කියන තැනට තල්ලු කරන්න එපා.“ රාසමානිනක්ම් මන්ත්‍රිවරයා එසේද පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්යානා බද්දට ගන්න කැබිනට් අනුමැතිය ලැබුණා – නිමල් සිරිපාල!

Next Post

යාපනය විශ්වවිද්‍යාලය චීන සරසවියක් සමග අවබෝධතා ගිවිසුම ප්‍රතික්ෂේප කරයි….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.