සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට නිශ්චිත පුද්ගලයෙක් තොරන්නැයි  බලපෑම් කරමින් සනාතන සභාවේ සභිකයකන්ට මරණ තර්ජන…

by editor
ජූලි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලය සදහා නව උපකුලපතිවරයෙකු තෝරා ගැනීමට ජූලි මස 12 වෙනිදා  පැවැත්වෙන සභාවාරයේ සාමාජිකයින්ට නිර්නාමික දුරකතන පණිවුඩ   ඔස්සේ මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබේ.

දුරකතන ඇමතුම් ලබා ගන්නා ඇතමෙකු ඔවුන් රාජ්‍ය බුද්ධි අංශයේ   නිලධාරීන්   බව පවසා මේ අවස්ථාවේදී  නව උපකුලපතිවරයා විය යුත්තේ මෙවැනි පුද්ගලයෙකු බවට නම් යෝජනා කරණ බවත් එය එසේ නොවුවහොත් ආරක්ෂක  අංශවලින් විවිධ කරදරවලට මුහුණ දීමට සිදු විය හැකි බව ප්‍රකාශ කරන බවත් දුරකතන  ඇමතුම් ලැබුණු පිරිස් ප්‍රකාශ කොට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලය සඳහා නව උප කුලපතිවරයෙකු තෝරා ගැනීමට   ලැබුණු  අයදුම්පත් අතරින් අවසන් අදියරයට නම් හතරක් යෝජනා වී ඇති අතර ඊට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියද හිමිව   තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන විශේෂ සභාවාරයකින් පසුව එක් අයෙකුගේ නම යෝජනා කොට එය විශ්ව  විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශය මත උපකුලපතිවරයා තෝරා පත් කර ගනු ලබයි.

ජූලි මස 12 වෙනිදා  යාපනය විශ්ව විද්‍යාලයේදි පැවත්වෙන එම සභාවාරයට සහභාවී වීමට නියමිත  සභිකයින්ට මේ අන්දමට නිර්නාමික දුරකතන ඇමතුම් ලබෙන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අංශ වලට පැමිණිලි කොට නොමැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

යාපනය විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව උපකුලපතිවරයෙකු තෝරා පත් කර ගන්නා අවස්ථාවක මෙවැනි බලපෑම් හා මරණීය තර්ජන එල්ල වූ පලමු අවස්ථාව මෙය බව යාපනය විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්ලි අයියා ඝාතනය කරලා

Next Post

ග්‍රාම නිලධාරීන්ට දැන් සාමවිනිසුරුවරයාගේ රාජකාරිය කළ හැකියි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.