fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ කෝටිපති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා සහ වෙළෙඳසල් සේවිකාවක් එකම දිනක එල්ලී මිය යති!

by editor
මාර්තු 15, 2023
in පුවත්
574 6
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැල් දෙකක්  පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු හා එම වෙළද සැලක  සේවය කළ සේවිකාවක් එකම දිනක, යාපනයේ ස්ථාන දෙකක,     ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී  ඔවුන්ගේ මළ සිරුරු දෙක ඊයේ (14)  සොයා ගත් බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් මෙම සවර්ණාභරණ අලෙවි සැලක සේවය කොට ඇති අතර ඇය  නාවන්තුරේ ප්‍රදේශයේදීම ගෙළ  වැළලාගෙන මියගොස් තිබේ.

මේ සිද්ධිය දැනගත් වහාම ස්වරණාභරණ  වෙළද සැල් දෙකේ අයිතිකරු එම ස්ථානයට ගොස් දුක් වී පවුලේ ඥාතීන්ට  අවසන් කටයුතු කරගෙන යාම සදහා මුදල් ආධාරයක්ද ලබා දී ඔහු ආපසු පැමිණ ඇත.

එම සිද්ධියෙන් පැය දෙකකට පමණ පසුව ව්‍යාපාරිකයා යාපනයේ  ආනයිපාණ්ඩි නාවලර් වීදියේ පිහිටි පදිංචිව සිටි නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පොලිසියට ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ව්‍යාපාරිකයා වයස අවුරුදු 48 ක ව්‍යාපරිකයෙකු වන අතර ඔහුගේ බිරිය හා දරුවන් හතර දෙනා කොළඹ පදිංචි වී සිටින බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මේ දෙදෙනා එකම දිනයක සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් තරුණිය ගෙළ වැළලාගෙන මියයාමෙන් පසුව තරුණියගේ ඥාතීන් කීප දෙනෙකු ව්‍යාපාරිකයා එම මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඔහුට බැන වැදී පහර දීමට උත්සහ කළ බවට නාවන්තුරේ ගම්වාසී  පිරිසක් ප්‍රකාශ කළහ

පොලීසිය විසින් සොයා ගන්නා ලද මළ සිරුරු දෙකම පරික්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති අතර යාපනය පොලිසිය   සිද්ධිය සම්බන්ධයෙන්   පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share92Tweet57
Previous Post

ඇෆ්ගනිස්තාන ත්‍රස්ත සංවිධාන වලින් ජාත්‍යන්තරයට අවධානමක්

Next Post

චීනය මාෆියා සමාජිකයින් සමඟ එක්ව කළු මුදල් සුදුකරන ජාවාරමක

Related Posts

පුවත්

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

මාර්තු 26, 2023
Import
පුවත්

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

මාර්තු 26, 2023
පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Next Post
money laundering

චීනය මාෆියා සමාජිකයින් සමඟ එක්ව කළු මුදල් සුදුකරන ජාවාරමක

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

by editor
මාර්තු 26, 2023
0

Import

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

by editor
මාර්තු 26, 2023
0

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!
  • භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!
  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist