අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ කෝටිපති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා සහ වෙළෙඳසල් සේවිකාවක් එකම දිනක එල්ලී මිය යති!

by editor
මාර්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැල් දෙකක්  පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු හා එම වෙළද සැලක  සේවය කළ සේවිකාවක් එකම දිනක, යාපනයේ ස්ථාන දෙකක,     ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී  ඔවුන්ගේ මළ සිරුරු දෙක ඊයේ (14)  සොයා ගත් බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් මෙම සවර්ණාභරණ අලෙවි සැලක සේවය කොට ඇති අතර ඇය  නාවන්තුරේ ප්‍රදේශයේදීම ගෙළ  වැළලාගෙන මියගොස් තිබේ.

මේ සිද්ධිය දැනගත් වහාම ස්වරණාභරණ  වෙළද සැල් දෙකේ අයිතිකරු එම ස්ථානයට ගොස් දුක් වී පවුලේ ඥාතීන්ට  අවසන් කටයුතු කරගෙන යාම සදහා මුදල් ආධාරයක්ද ලබා දී ඔහු ආපසු පැමිණ ඇත.

එම සිද්ධියෙන් පැය දෙකකට පමණ පසුව ව්‍යාපාරිකයා යාපනයේ  ආනයිපාණ්ඩි නාවලර් වීදියේ පිහිටි පදිංචිව සිටි නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පොලිසියට ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ව්‍යාපාරිකයා වයස අවුරුදු 48 ක ව්‍යාපරිකයෙකු වන අතර ඔහුගේ බිරිය හා දරුවන් හතර දෙනා කොළඹ පදිංචි වී සිටින බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ දෙදෙනා එකම දිනයක සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් තරුණිය ගෙළ වැළලාගෙන මියයාමෙන් පසුව තරුණියගේ ඥාතීන් කීප දෙනෙකු ව්‍යාපාරිකයා එම මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඔහුට බැන වැදී පහර දීමට උත්සහ කළ බවට නාවන්තුරේ ගම්වාසී  පිරිසක් ප්‍රකාශ කළහ

පොලීසිය විසින් සොයා ගන්නා ලද මළ සිරුරු දෙකම පරික්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති අතර යාපනය පොලිසිය   සිද්ධිය සම්බන්ධයෙන්   පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තාන ත්‍රස්ත සංවිධාන වලින් ජාත්‍යන්තරයට අවධානමක්

Next Post

චීනය මාෆියා සමාජිකයින් සමඟ එක්ව කළු මුදල් සුදුකරන ජාවාරමක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.