බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය මාෆියා සමාජිකයින් සමඟ එක්ව කළු මුදල් සුදුකරන ජාවාරමක

by Lankasara News
මාර්තු 15, 2023 - Updated on මාර්තු 16, 2023
in පුවත්
money laundering
Share on FacebookShare on Twitter

ඉතලියේ බදු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරනු ලබන විශේෂ පොලිස් ඒකකය විසින් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ සංවිධාන කීපයක් සමඟම එක්වී මුදල් විශුද්ධිකරණ කටයුතු වල නිතරවී ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතාලියේ මාෆියා සමාජිකයින්, කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සහ රුසියාවේ ඉහළ ධනවතුන් සමඟ එක්ව ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් මුදල් විශුද්ධිකරණ කටයුතු වල නිතරවී ඇති බවට වාර්තාවේ.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී, ඉතාලියේ ප්‍රසිද්ධ බදු පොලිස් බලකායක් වන විසින් ව්‍යාපරික අඹුසැමි යුවලක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළේය. එහිදී අනාවරණය වූයේ මෙම යුවළ කිසි දිනෙක ඉතාලියට නොපැමිණි අමු ද්‍රව්‍ය සඳහා ගෙවීම් ලෙස යුරෝ මිලියන 4.5 ක් ස්ලෝවේනියාවට සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් වෙත යවා ඇති බවයි.

මෙහිදී ඔවුන් නිවසින් සොයමින් සිටි සාක්ෂි සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් ගෙවත්තේ කැණීම් කිරීමට විමර්ශණ කණ්ඩායම් තීරණය ඇත. එහිදී ඔවුන් විශේෂිත ලෝහ බෙර කිහිපයක් සොයා ගත්හ. එය විවෘත කළ විට, ඔවුන්ට යුරෝ මිලියන අටක් වටිනා මුදල් සොයා ගැනීමට හැකිවිය. මේ අතර විමර්ශණ නිලධාරීන් විසින් මෙම තවත් යුරෝ මිලියන තුනක් සඟවා තිබියදී සොයා ගන්නා ලදී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව මෙම මුදල් සියල්ල චීනයෙන් පැමිණ ඇති බවට විශ්වාස කරන බවටද ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතා සූක්ෂම මෙම මුදල් විශුද්ධීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ඊට අපරාධ සංවිධාන වලට දායකත්ව ලැබී ඇති බවත් පසුව කළ පරීක්ෂණ වලදී අනාවරණය විය.

Share69Tweet43
Previous Post

යාපනයේ කෝටිපති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා සහ වෙළෙඳසල් සේවිකාවක් එකම දිනක එල්ලී මිය යති!

Next Post

වරජනය නිසා ගාල්ල පාලු වෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.