අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ අර්තාපල් ගොවීන් සඳහා බෙදා දුන් විදේශයකින් ගෙන්වූ බීජ අර්තාපල් ටොන් 21ක් දිලීර ආසාදනයක්… එකම ගොවියෙකුටවත් අල වගා කළ නොහැකි වෙයි!

by editor
දෙසැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මෙවර මාස් කන්නය සදහා යාපනයේ අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් වශයෙන් ලබා දී ඇති බීජ අල මෙට්‍රික් ටොන් 21 ක්  දිලීරයක් බෝවී තිබීම නිසා එකම ගොවියෙකුට හෝ මෙවර අල වගා කිරීමට නොහැකි වී ඇතැයි හිටපු නියෝජ්‍ය  කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්   කෘෂිකර්ම  අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 

මෙම බීජ අර්තාපල් තොගය යාපනයට සපයා ඇත්තේ පෞද්ගලික සමාගමකින් වන අතර වහාම එම සමගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරණ ලෙසද යාපනයට එවා අති බීජ අර්තාපල් තොගය ආපසු රැගෙන ගොස් නිසි  ප්‍රමිතියෙන් යුත් බීජ අර්තාපල් යාපනයේ ගොවීන්ට ලබා දෙන ලෙසද අංගජන් රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කොට තිබේ. 

අදාල සමාගම විසින් එම බීජ අර්තාපල් ආනනයනය කොට ඇත්තේ කවර රටකින්ද යන්න පවා සඳහන් වී නොමැති බව පවසන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අදාල සමාගමට ඉතා ඉක්මනින් බීජ අල සපයා දීමට නොහැකි වන්නේ නම් මෙවර යාපනයේ අර්තපල් වගා කිරීමට සූදානම් වූ ගොවීන්ට ඒ සඳහා වැය වූ මූලික වියදම් වන්දියක් වශයෙන් ලබා දිය යුතු බවද සඳහන් කොට තිබේ

ඉතා ඉක්මනින් මෙම තීරණ වලට එකඟ වීමට අදාල සමාගම අපොහොසත් වන්නේ  යාපනයේ අර්තාපල් ගොවීන් විසින් අදාල සමාගම වෙත ලබා දී ඇති මුදල් ආපසු ලබා දෙන මෙන්ද කෘෂිකර්ම  අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට ඇත. 

යාපනයේ ආර්තපල් වගා කරණ ගොවින්ට එම බීජ අර්තාපල් තොගය ලබා දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුදැනුම මත අමාත්‍යංශය විසින් නිර්දේශ කරණ ලද සමාගමක් විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 නමුත් එම සමාගම විසින් සපයා දී ඇති බීජ අල  කිලෝග්‍රෑම් 21000 කින් එකම කිලෝ එකක් හෝ බීජ අර්තාපල් වශයෙන් භාවිත කළ නොහැකි බව යාපනයේ අල වගා කරණ ගොවීන්ගේ සංගමයේ උප සභාපතිවරයා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංජන් රාමනාදන් මහතාට දැණුම් දීමෙන් පසුව ඔහු එම බීජ අල තොග පරීක්ෂා කොට බලා කෘෂිකර්ම අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලය ඇවිලෙයි… මන්නා රොෂාන් සහ ඔහුගේ සගයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු එළියට……

Next Post

ඇවෙන්රා ගාර්ඩන් හෝටලය තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.