බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලය ඇවිලෙයි… මන්නා රොෂාන් සහ ඔහුගේ සගයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු එළියට……

by editor
දෙසැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දොන් ඉන්දික හෙවත් “මන්නා රොෂාන්” සහ ඔහුගේ ගෝලයෙක් අද (25) අළුයම වෙඩි තබා ඝාතනය කර තිබේ.

පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් ලෙස පෙනී යන මෙම ඝාතනය  සිදුවී ඇත්තේ පාදුක්ක  තුන්තාන වෙන්දේසිවත්ත ආසන්නයේ දීය.  “මන්නා රොෂාන්” නැමැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් පාතාලයේ යම් හැසිරීම් පෙන්නුම් කළද මිනී මැරුම් වැනි බරපතල අපරාධ චෝදනාවලට වරදකරුවෙක් වූ පුද්ගලයෙක් නොවන බවත් විමර්ශන අංශ පවසයි.  

ඔහුට වර්ෂ  2019 දී  බෝම්බයක් සිය සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් තිබේ.   මීට මාසයකට පමණ ඉහතදී පුද්ගලයෙකුට යකඩ පොල්ල කින් පහරදීමේ චෝදනාවකට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර ඇත.

මන්නා රොෂාන් ඉපදී හැදී වැඩී ඇත්තේ  තංගල්ල ප්‍රදේශයේය.  ඝාතනය වන අවස්ථාව වනවිට ඔහු පූගොඩ ප්‍රදේශයේ බිරිය සමග පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක් වූ ඔහුගේ සගයාත් මත්ද්‍රව්‍යවලට හුරු වූ ආබාධිත  පුද්ගලයෙකි.  මියගිය මන්නා රොෂාන් නැමැත්තාගේ බිරිය විමර්ශන අංශ වෙත පවසා ඇත්තේ අළුයම ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සිය සැමියා යම් පුද්ගලයෙක් හමුවිය යුතු බව කියා නිවසින් පිටත්ව ගිය බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම දුරකථන ඇමතුම ලබා දී තිබුණේ දැනට ඩුබායිහි වෙසෙන පාතාල අපරාධකරුවෙක් වූ ලලිත් කන්නංගර විසින් යැයි සැමියා කී බව  ද ඇය පවසා තිබේ.

දැනට විමර්ශන අංශ හෙළි කරගෙන ඇති ආකාරයට මෙම ගමන පිටත්වන්නට පෙර මන්නා රොෂාන් නැමැත්තා යම් පුද්ගලයෙකුගේ ගිනුමක් වෙත රුපියල් පහළොස් දහසක් බැර කර තිබේ. එම ගිනුම් හිමියා සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු වී  ඇත.

මන්නා රමේෂ් සහ ඔහුගේ මිතුරා ඝාතනය කර ඇත්තේ වෙඩි 21ක් තැබීමෙන් බවත්, මේ ඝාතනය සැලසුම්කළ ඝාතකයින් මෙම පුද්ගලයින් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසි වත්තට ගෙන්වා ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ  අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු වැළඳී රෝහල්ගත කළ සරසවි සිසුවිය ඖෂධ අසාත්මිකතාවයකින් මිය ගිහින්! අධිකරණ වෛද්‍යවරයාගෙන් විවෘත තීන්දුවක්!

Next Post

යාපනයේ අර්තාපල් ගොවීන් සඳහා බෙදා දුන් විදේශයකින් ගෙන්වූ බීජ අර්තාපල් ටොන් 21ක් දිලීර ආසාදනයක්… එකම ගොවියෙකුටවත් අල වගා කළ නොහැකි වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.